කටට කෙළ උනන ලොවි අච්චාරුවක් එක්ක ගමේ ගතකරපු අපූරු දවසක් 🌿 | Village Life Sri Lanka
Lifestyle with me
0:00 / 0:00
කටට කෙළ උනන ලොවි අච්චාරුවක් එක්ක ගමේ ගතකරපු අපූරු දවසක් 🌿 | Village Life Sri Lanka
27 просмотров · 6 дн. назад
Lifestyle with me
58 подписчиков
27 просмотров · 6 дн. назад
ගමේ සන්සුන් ජීවිතය විඳින්න අපේ Day Vlog එකට ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා! 🌿✨
අද අපේ දවස ගෙවුණේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එකෙන් අපි,
🔹 ගහෙන් පොළොස් ගෙඩියක් කඩන හැටි
🔹 කඩේ ගිහින් ඇවිත් ගෙදර වැඩ ටික කරගන්න හැටි
🔹 ඇල ළඟට ගිහින් වටපිටාවේ සුන්දරත්වය විඳින හැටි
🔹 කටට කෙළ උනන රසට ලොවි අච්චාරුවක් (Lovi Achcharu) හදන හැටි
ඔයාලට බලාගන්න පුළුවන්. වීඩියෝ එක නරඹලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. නරඹපු හැමෝටම ස්තූතියි! ❤️
Don't forget to Like, Share, and Subscribe to our channel for more peaceful village vlogs! 🔔
#VillageVlog #Polos #LoviAchcharu #SriLankanVillage #NatureLife #VillageCooking #DailyVlog