Sri Lankan Tea Buns (Tea Banis) ❤ ටී බනිස් ගෙදරදි හදමු by Chammi Imalka
Chammi Imalka
0:00 / 0:00
Sri Lankan Tea Buns (Tea Banis) ❤ ටී බනිස් ගෙදරදි හදමු by Chammi Imalka
366 704 просмотра · 8 л. назад
Chammi Imalka
1,28 млн подписчиков
366 704 просмотра · 8 л. назад
Sri Lankan Tea Buns (Tea Banis) ❤ ටී බනිස් ගෙදරදි හදමු
හැමදාම කඩෙන්ම ගෙනත් රසවිදින ටී බනිස් ගෙදරදීම හදලා බලන්න ඔයාලා ආසයිද?...ආසයි නම් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරන්න...
ටී බනිස්
අවශ්ය ද්රව්ය
01. පාන් පිටි ග්රෑ 260
02. සීනි ග්රෑ 50
03. ලුනු තේහැඳි 1/2
04. බටර් ග්රෑ 50
05. ඊස්ට් ග්රෑ 15
06. බිත්තර 1
07. වතුර මි ලි 155
08. කිරි පිටි ග්රෑ 25
09. මුද්දරස්පලම් ග්රෑ 65
Tea Buns
Ingredients
01). 260g of Plain Flour
02). 50g of Sugar
03). 1/2 a Tsp of Salt
04). 50g of Butter
05). 15g of Yeast
06). 1 Egg
07). 155 ml of Water
08). 25g of Milk powder
09). 65g of Raisins
Sri Lankan Cream Buns / Double Buns Recipe ඩබල් බනිස් බේකරියෙ වගේම
• Sri Lankan Cream Buns / Double Buns Recipe...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka