Перейти к содержимому

සිත නිවන භාවනා ගමන | විදර්ශනාව සහ සතිය හඳුනාගැනීම

මෙත්සිසිල ආධ්‍යාත්මික භාවනා වැඩසටහන

0:00 / 0:00

සිත නිවන භාවනා ගමන | විදර්ශනාව සහ සතිය හඳුනාගැනීම

527 просмотров · 3 недели назад
මෙත්සිසිල ආධ්‍යාත්මික භාවනා වැඩසටහන
136 подписчиков
527 просмотров · 3 недели назад
කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී… නිහඬව ඔබේ සිත දෙස හැරී බලන්නටත්, සිතේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ධර්මානුකූලව භාවනා මඟෙහි ඉදිරියට යන්නටත් ඔබට ආරාධනා… 🌿 මෙත්සිසිල ආධ්‍යාත්මික භාවනා වැඩසටහනේ දෙවන දින සම්පූර්ණ වැඩසටහනේ II කොටස මෙසේ ඔබ වෙත ගෙන එනු ලබයි. 🪷 මෙම වැඩසටහන තුළින් දෛනික ජීවිතයේ කාර්යබහුලත්වය අතරතුර සිතට විවේකයක් ලබා දෙමින්, සතිමත් බව වර්ධනය කරගනිමින්, තම සිත පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දේ. 🪷 වැඩසටහනේ අරමුණ • සිතේ ස්වභාවය අවබෝධ කරගැනීම • සතිමත් බව හා සිහිය වර්ධනය කරගැනීම • ධර්මානුකූලව භාවනා පුහුණුවේ යෙදීම • දෛනික ජීවිතය තුළ සන්සුන් සිතක් වර්ධනය කරගැනීම • බුදු දහමේ පෙන්වා දෙන අවබෝධයේ මඟ වෙත ක්‍රමයෙන් යොමු වීම 🌿 ලෝකයේ කොතැනක සිටියත් 🌿 Zoom ඔස්සේ මාර්ගගතව 🌿 ධර්මානුකූල භාවනා පුහුණුවක් සමඟ 🙏 මෙහෙයවීම: තෙනගල්ලන්දේ සුධම්මානන්ද හිමි 📌 මෙත්සිසිල ආධ්‍යාත්මික භාවනා වැඩසටහන සිතේ නිහැඬියාවට ආරාධනයක්… 🪷 📞 වැඩි විස්තර සඳහා: 0716206064 👉 දෙවන දින වැඩසටහනේ I කොටස නැරඹීමට අපගේ YouTube Channel එකට පිවිසෙන්න. මෙම සදහම් වැඩසටහන තවත් කෙනෙකුටත් ප්‍රයෝජනවත් වේ නම් බෙදාගන්න. 🙏 #මෙත්සිසිල #ආධ්‍යාත්මිකභාවනා #භාවනා #බුදුදහම #සතිභාවනා #ධර්මය #OnlineMeditation #BuddhistMeditation #Dhamma