ආසාවට හදපු ආප්ප... 😋 ආයේ නම් කඩෙන් ගේන්නේ නෑමයි..😎 දෙහි ගහක් නෑ? කොස් ගහක් නෑ?🤔
Kitchen plus
0:00 / 0:00
ආසාවට හදපු ආප්ප... 😋 ආයේ නම් කඩෙන් ගේන්නේ නෑමයි..😎 දෙහි ගහක් නෑ? කොස් ගහක් නෑ?🤔
75 703 просмотра · 1 год назад
Kitchen plus
362 тыс. подписчиков
75 703 просмотра · 1 год назад
ආප්ප හදන්න අවශ්‍ය දේවල්❤
ඉදිආප්ප පිටි 250g
පාන්පිටි 60g
සීනී මේස හැදි 01
යිස්ට් මේස හැදි 01
ලුණු
පොල්ගෙඩියක පොල්වතුර
මිටි පොල්කිරි කෝප්ප 02 (අමතර කෝප්ප 1/2)
දිය පොල්කිරි කෝප්ප 1 1/2
ක්‍රිම්ක්‍රැකර් බිස්කට් 6ක් හොදට පිටි වෙන්න කොටලා ගන්න..
#kitchenplus22 #food #srilankanfood #hoppers #egghoppers #newrecipe #easyrecipe