Перейти к содержимому

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ගොඩවාය- රජයේ සංචාරක බංගලාව ගැන විස්තර දැනගනිමු.

සංචාරක බංගලා

0:00 / 0:00

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ගොඩවාය- රජයේ සංචාරක බංගලාව ගැන විස්තර දැනගනිමු.

3 032 просмотра · 3 г. назад
සංචාරක බංගලා
2,39 тыс. подписчиков
3 032 просмотра · 3 г. назад
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ගොඩවාය- සංචාරක බංගලාව මෙම සංචාරක බංගලාව, ශ්‍රී ලංකාවේ වලවේ ගඟ අසබඩ පිහිටා ඇති අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කි.මී. 06 කි. අවට ගල්පර සහිත වෙරළ තීරයකින් යුත් අලංකාර බොකු වෙරළ තීරයක් ඇත. උසන්ගොඩ මහාරාවනා ගුවන් තොටුපල, මදුනාගල ස්වාභාවික උණු වතුර උල්පත්, බූන්දල කුරුලු අභයභූමිය, යාල ස්වාභාවික උද්‍යානය හා කතරගම දේවාලය (ශුද්ධ පරිශ්‍රය) වැනි ඉතා වැදගත් පුරා විද්‍යාත්මක, ඓතිහාසික හා සංචාරක ආකර්ශනීයත්වයෙන් යුත් ස්ථානයන්ගෙන් සමන්විත වේ. මේතන තියන පන්සලත් ඓතිහාසික වටිනාකමකින් යුත් තැනක්. වලාකුළු නැති දවසට එතනට ඉර පායනවා වගේම ඉර බහිනවත් දකින්න පුළුවන්. මෙතන මුහුද ගොඩක් ලස්සනයි වගේම බොහොම රළුයි. ප්‍රවේශමෙන් ගල් පර අතරින් බැහැගත්තොත් ඒ අපූරු සුන්දරත්වය අත්විඳින්න පුළුවන් … පහසුකම් : යාව තැනු නාන කාමර වලින් සමන්විත වායු සමනය කරන ලද සහ වායු සමනය කර නොමැති නිදන කාමර 05 කි. දේශීය නාලිකාවන්ගෙන් යුත් පොදු රුපවාහිනියක්, පුළුල්  මුළුතැන්ගෙයක් සහ වාහන නවතා තැබීමේ පහසුකම් ඇත. bangalow google map link:- Coast Conservation Department Bungalow 0472 225 430 https://maps.app.goo.gl/QGTM4vniQtXje... විමසීම් විස්තර රුවන් ප්‍රසන්න මහතා (+94 718 035 764) සංචාරක බංගලාව, ගොඩවාය, අම්බලන්තොට, ශ්‍රී ලංකා.    ප්‍රධාන කාර්යාලය +94 112 449 754  (Ext -      251)  Google map link https://maps.app.goo.gl/QGTM4vniQtXje... ............................................................................ my channel link :-    / @user-de6zo5tt6w   1st episode link:-    • ලංකාව පුරාම ඔයාල හැමෝටම trip ගිහින් නවතින්...   2nd episode link :-    • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් උඩවලව වනයේ...   3rd episode link :-    • සීතල නුවරඑළියේ රජයේ සංචාරක බංගලා 02 ක් එකම...   facebook group link :- https://www.facebook.com/groups/31833...