Перейти к содержимому

ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානය

Kanchanamali Jayasinghe

0:00 / 0:00

ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානය

60 288 просмотров · 4 месяца назад
Kanchanamali Jayasinghe
14,7 тыс. подписчиков
60 288 просмотров · 4 месяца назад
මහනුවර රාජධානියේ රජකම් කළ අවසාන රජතුමා ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1815 පෙබරවාරි 18 වෙනිදා මැදමහනුවර උඩුපිටිය ආරච්චිලාගේ ගෙදරදී අත්අඩංගුවට ගන්නවා. එදින ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී දවසක්. විජය රජතුමාගෙන් ඇරඹී ලංකා රාජ වංශය නැති වී ගිය දිනය හින්දා. රජතුමා අත්අඩංගුවට ගැනීමට එක්නැලිගොඩ කිරිපෝරුවේ ආරච්චි මොල්ලිගොඩ වැලිඅංගා සහ සබරගමුවේ මිනිසුන් පන්සියයක් පමණ ක්ම බෝමුරේ උඩුපිටිය ආරච්චිලාගේ ගෙදරට ඇවිත් තියෙනවා. රජතුමා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ එතැන සිටි ඉංග්‍රීසි ජාතික දොන් විලියම් ඩයස් විස්තරාත්මකව සඳහන් කර ඇති සියලු ම කරුණු මෙහි උපුටාගෙන ඇත. On February 18, 1815, the last king of the Kandyan Kingdom, Sri Wickrama Rajasinghe, was captured by the British at the house of the Arachchi in Udupitiya, Medamahanuwara. This day marks one of the most significant events in Sri Lankan history — the end of the 2500-year-old Lankan monarchy that began with King Vijaya. #මහනුවර_අවසන්_රජු #ශ්‍රීවික්‍රමරාජසිංහ #1815_පෙබරවාරි18 #කන්ද_රාජධානිය #ලංකා_ඉතිහාසය #SriWickramaRajasinghe #LastKingOfKandy #KandyanKingdom #SriLankaHistory #1815Capture #EndOfMonarchy