නිකම්ම නිකන් පරඬැල් චරිත වාගේ මැරෙන්ඩ එපා | Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma | #bana
Rare Dhamma දුර්ලභ ශ්‍රී සද්ධර්මය
0:00 / 0:00
නිකම්ම නිකන් පරඬැල් චරිත වාගේ මැරෙන්ඩ එපා | Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma | #bana
16 122 просмотра · 1 г. назад
Rare Dhamma දුර්ලභ ශ්‍රී සද්ධර්මය
60,5 тыс. подписчиков
16 122 просмотра · 1 г. назад
අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්ද්‍රයන්වහන්සේ
සූත්‍ර 13000 කින් පමණක් නිවන් දැකිය හැකිද ?
විනය පිටකයෙන් පමණක් නිවන් දැකිය හැකිද ?
සකල දුක්කස්ඛන්ධයන්ගේ කෙළවර වීම නිර්වාණයයි.
නිකම්ම නිකන් පරඬැල් චරිත වාගේ මැරෙන්ඩ එපා.
පරඬැල් වගේ චරිත වලට බුදුබව පතන්න බෑ.
පසේබුදු වීමට පාරමිතා 20 ක් පිරිය යුතුයි.
ශ්‍රාවක බුද්ධ වීමට පාරමිතා 10 ක් පිරිය යුතුයි.
සියලු රූපයෝ උපාදානස්කන්ධයන් වේ.
ථික්ක ප්‍රාඥයින්ගේ නිවන් දැකීමට භවිතා වූ ක්‍රමය.
පට්ඨාන ක්‍රමය ඕනෑම පොඩි දරුවෙකුට වුවද තේරුම් ගත හැකි ක්‍රමයයි.
Most Venerable Kirivaththuduwa Ariyadassana Thero,
Can Nirvana be attained only by studying 13,000 suttas?
Can Nirvana be attained only through the Vinaya Pitaka?
The cessation of all suffering is Nirvana.
Do not waste your life like a useless, idle person.
One cannot aspire to Buddhahood while living an idle life.
To become a Pacceka Buddha (Silent Buddha), one must fulfill 20 paramis (perfections).
To become a Sravaka Buddha (disciple of the Buddha), one must fulfill 10 paramis.
All forms (rupa) belong to the five aggregates of clinging (Upādānakkhandha).
The method used by wise Theras (elders) to attain Nirvana.
The Patthana method is one that even a small child can understand.
අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්ද්‍රයන්වහන්සේ
දානයක් සාංඝික වෙන්න හාමුදුරුවො කී නමක් ඕනෙද ?
අද මැරෙන මැරෙන එකා යන්නෙ ප්රේතලෝකෙට ඇයි ?
සෝවාන් මාර්ගස්ථයාට දන් දිය හැකිද ?
උපාදානය කොතරම් භයානකද ?
බුදුරජාණන්වහන්සේගේ ශාස්තෘත්වයට නිගා කරන ජාතියක් වෙන්ඩ එපා.
මේ ආගමට ශාප කරන ජාතියක් වෙන්න එපා.
දුව මැරිලත් දුවට බත් බෙදනව.
මළ ගෙදරක අඬල අඬල අකුසල් සමාදන් කරගන්නව.
මළගිය ඥාතීන් ගෙවල් වටේ කැරකෙනවද ?
ප්‍රතිසංධි සිත තීරණය කරන්නේ මොන සිතින්ද ?
මළ ගිය සියලු ඥාතීන් හැදින්වෙන්නේ ප්‍රේත ලෙස.
"Most Venerable Kirivathuduwe Ariyadassana Thero.
How many monks are required for a Sanghika Dana (a donation offered collectively to the Sangha)?
Why does the one who dies today go to the Preta realm?
Can alms be offered to a Sotapanna (one who has attained the first stage of enlightenment)?
How terrifying is attachment (Upadana)?
Do not become a nation that opposes the Buddha's dispensation.
Do not become a nation that curses this religion.
Even after a daughter dies, her mother still serves food for her.
In mourning houses, people cry and unknowingly accumulate unwholesome karma (akusala).
Do deceased relatives wander around their homes?
What kind of thoughts determine the next rebirth (pratisandhi citta)?
All deceased relatives are referred to as ""Preta""
---------------------------------------------------------------------------------------------------------------------------
🛑 Our Social Platforms 🛑
--------------------------------------------
🔵 Facebook Page - / raredhammaofficial
🔵 Facebook Group - / raredhamma
🔵 WhatsApp Group - https://chat.whatsapp.com/ByP8a7iCc2j...
---------------------------------------------------------------------------------------------------------------------------
#raredhamma #dhamma #buddhism #dhammachannel #buddhist #sermons #lifequotes #youtubevideo #youtube
---------------------------------------------------------------------------------------------------------------------------
©️ 2024 දුර්ලභ ශ්‍රී සද්ධර්මය - Rare Dhamma - All rights reserved