Перейти к содержимому

පුංචි ගෙවිලියගේ කාබනික ගෙවතුවගාව Home gardening Organic gardening Organic kabanika gewathu wagawa

agriculture nihal ranasingha

0:00 / 0:00

පුංචි ගෙවිලියගේ කාබනික ගෙවතුවගාව Home gardening Organic gardening Organic kabanika gewathu wagawa

386 820 просмотров · 3 года назад
agriculture nihal ranasingha
455 тыс. подписчиков
386 820 просмотров · 3 года назад
පුංචි ගෙවිලිය 076 06 17 906 Pages https://www.facebook.com/profile.php?... youtube canne    / @punchigeviliya4920   බලන්න මේ පුංචි දුවගේ ගෙවත්ත සෑම එලවලු වර්ගයක් වගේම හදලා තියනවා ඊට අමතරව කුකුල් පාලනය ගවපාලනය එළු පාලනය මීමැසි පාලනය හරි අපුරුවට කරගෙන යනවා පුංචි දුවගේ අම්මා තාත්තා අයියා මේ වගාවට දුවට උදව්කරනවා ඒ වගේම පුංචි ගෙවිලිය කියලා Pages එකක් හරිලස්සනට කරනවා https://www.facebook.com/profile.php?... අයියාගෙත් උදව් අරගෙන youtube cannel එකකුත් මේ පුංචි ගෙවිලිය කරගෙන යනවා    / @punchigeviliya4920   ..මේ Pages එකට youtube cannel එකට ගිහිල්ලා මේ දුවව දිරිමත් කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා ගොඩක් දරුවෝ tik tok පස්සේ දුවනකාලෙක මේ දුව මේ දෙමාපියන් ඇත්තෙන්ම ආදර්ශයක් මුලු රටටම agriculture nihal ranasingha 077 307 3509 කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව ) I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page https://www.facebook.com/Agriculture-... මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක https://www.facebook.com/Agriculture-... ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක් පස ජීවානුහරනය    • පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය...      • Soil sterilization පස ජිවානුහරනය  pasa jiw...      • Soil disinfection පස ජීවානුහරනය කිරිම pasa...      • පස ජිවානුහරනය කිරිම රාසායනිකව pasa jiwanuh...      • Soil sterilization පස ජිවානුහරනය කිරිම pas...   බීජ තවන්කිරිම https://www.youtube.com/results?searc... පුංචි ගෙවිලියගේ කාබනික ගෙවතුවගාව Home gardening Organic gardening Organic kabanika gewathu wagawa Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,බීජ සිටවිම,බීජ පැලකිරිම,Agriculture,கிளை,விதை நடவு,விவசாயம்,கிராமம்,கிராம உணவு,घर बागवानी,बीज रोपण,बिरुवा रोपण,#agriculture nihal ranasingha,පුංචි ගෙවිලියගේ,කාබනික,Home gardening,Organic gardening,Organic,kabanika gewathu wagawa,gardening,gardening tips,gardening tips & home gardening,sri lanka,kabanika wagawa,gewathu wagawa #nihalRanasingha#Agriculture#Homegardening