Перейти к содержимому

උපන්දිනේට Viral උන මාබල් කේක් එකක් හදමුද? Marble Cake Recipe Sinhala #viral #birthdaycake

Easy Homemade Cakes

0:00 / 0:00

උපන්දිනේට Viral උන මාබල් කේක් එකක් හදමුද? Marble Cake Recipe Sinhala #viral #birthdaycake

33 077 просмотров · 11 месяцев назад
Easy Homemade Cakes
63,4 тыс. подписчиков
33 077 просмотров · 11 месяцев назад
උපන්දිනේට Viral උන මාබල් කේක් එකක් හදමුද? | Birthday cake recipe Sinhala #viral #birthdaycake ඔයාගේ උපන්දිනේට හෝ විශේෂ අවස්ථාවකට perfect Marble Cake එකක් හදා ගන්න 🍰 Ingredients: Butter 200g Sugar 200g 4 Eggs Plain Flour 200g Baking powder 1 teaspoon Vanilla extract 1 teaspoon Almond essence ½ teaspoon (optional) Pink and Green Food coloring Milk 3-4 tablespoons Buttercream frosting/icing: Butter 150g (2/3 cup) Icing powder 300g Whipping cream or milk 2-3 tablespoons (optinal) Vanilla Measuring cup size - 240 ml Baking pan size - 7 inch round Bake in a preheated oven at 175c (350f) for about 35-40 minutes. 🍰 රෙසිපිය: බටර් 200g සීනි 200g බිත්තර 4 පාන් පිටි 200g බේකින් පව්ඩර් තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්) රෝස හෝ කොල පාට කලරින් කිරි මේස හැඳි 3-4 අයිසිං එකට: බටර් 150g අයිසිං සීනි 300g වැනිලා විපින් ක්‍රීම් හෝ කිරි මේ හැඳි 2-3 (අවශ්‍ය නම් ) කෝප්ප මිනුම - මි.ලී. 240 බේකින් තැටිය අඟල් 7 රවුම් තැටියක් සෙල්සියස් 175ට (ෆැරන්හයිට් 350) කලින් රත්කරගත් අවන් එකක විනාඩි 35-40ක් පමන බේක් කරගන්න. වර් ණ මිශ්‍රණය හොඳට swirl කරාම ලස්සන marble pattern එකක් ලැබෙනවා! 👇 වීඩියෝ එක බලලා Like 👍, Share ❤️ සහ Subscribe 🔔 කරන්න අමතක නොකරන්න! #MarbleCake #BirthdayCake #SinhalaRecipe #CakeRecipe #HomemadeCake #EasyBaking #SriLanka