Перейти к содержимому

Ma Epa Kiya Kiwath Oba (මා එපා කියා කීවත් ඔබ ) ආදරේ කරන්නේ නෑ වෙන කවුරුත් ඔයාට මං විතර

DHANU MUSIC PRODUCTION

0:00 / 0:00

Ma Epa Kiya Kiwath Oba (මා එපා කියා කීවත් ඔබ ) ආදරේ කරන්නේ නෑ වෙන කවුරුත් ඔයාට මං විතර

604 просмотра · 3 нед. назад
DHANU MUSIC PRODUCTION
2,54 тыс. подписчиков
604 просмотра · 3 нед. назад
Lyrics. Danushka Karunarathna Lyrics 👇👇👇 මා එපා කියා කීවත් ඔබ රත්තරනේ මට බෑ වෙන්වෙන්න.. මට හිතා ගන්න බෑ හීනෙන්වත් බෑ ඔයා නැතිව ඉන්න..... මට කියා දෙන්න එක වරක් රත්තරන් නපුරු වුනේ කොහොම..... මම වරදක් කලාද නොදැනිම ඔයාට වෙන්වෙන්නට මෙහෙම.... ඉස්සර වාගේ හමුවෙන්නට බැරි බව ඇත්තයි නිතර ඔබෙ අත අරගෙන කැන්දන් යන්නයි සිතුවේ මං නිතර.... අමතක කලාට හීන්සීරුවෙම ඔයා මගේ ඇසුර..... ආදරේ කරන්නේ නෑ වෙන කවුරුත් ඔයාට මං විතර...... මගෙන් තොර ලොවක්‌ හිතන්නවත් බෑ කවදාවත් ඔබ‍ට.. මතකද කීවා දවසක් ඔබ මට තුරුළු වෙලා ළයට.. මට දුන් මේ දුක කවදාවත් ඔබ දෙන්න එපා ඔහුට... ඔබ සතුටින් නම් මං සමුගන්නම් සුභ පතලා ඔබ‍ට..... ✍️DK මා එපා කියා කීවත් ඔබ 💔 | Sinhala Sad Love Song | Emotional Heartbreak Song 📝 Description මා එපා කියා කීවත් ඔබ… මට බෑ වෙන්වෙන්න… 💔 කවදාවත් අමතක කරන්න බැරි ආදරයක්, වෙන්වීමේ වේදනාවක් සහ ඇස්වල පිරුණු කඳුළු එක්ක ගලා යන සංවේදී සිංහල ආදර ගීතයක්. 🥀 ආදරය කළ කෙනා වෙන කෙනෙකුගේ වෙද්දී, හිත තුළ ඉතිරිවන මතකයන් සහ නිහඬ වේදනාව මේ ගීතයෙන් කියවෙනවා. 🎵 Song: මා එපා කියා කීවත් ඔබ 🎧 Genre: Sinhala Sad / Romantic / Heartbreak Song ඔබට ගීතය දැනුණා නම් ❤️ Like කරන්න, Comment කරන්න සහ Subscribe කරන්න. #SinhalaSongs #SinhalaSadSong #HeartbreakSong #RebelSoundLab මා එපා කියා කිවත් ඔබ