🍫රසම රස චොකලට් බ්‍රව්නීස්. 🍫Chocolate Brownies 🍫 Best Brownies recipe w English Subtitles
Cooking with Chef Shani
0:00 / 0:00
🍫රසම රස චොකලට් බ්‍රව්නීස්. 🍫Chocolate Brownies 🍫 Best Brownies recipe w English Subtitles
158 624 просмотра · 5 лет назад
Cooking with Chef Shani
505 тыс. подписчиков
158 624 просмотра · 5 лет назад
🍫 Chocolate Brownies 🍫
🍫 චොකලට් බ්‍රව්නීස්. 🍫
රසම රස චොකලට් බ්‍රව්නීස් , චොකලට් කේක් වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද? බ්‍රව්නීස් ,කේක් වගේ සොෆ්ට් නැ. ඇතුලත ඝනකම්, ඇලෙන සුලු, උකු ගතියකින් (fudgy, gooey, chewy)යුක්තයි. මතුපිට රලු , සමහර විට කඩතොළු ( Shiny , cracked)ස්වභාවයක් උසුලයි.
බේක් කරන කාලය මත අපිට අවශ්‍ය ස්වභාවය texture එක තීරණය කර ගන්න පුළුවන්. ඇතුලත ගොඩක් තෙත් ගතියට අවශ්‍ය නම් ටිකක් කලින් අවන් එකෙන් එලියට ගන්න පුළුවන්. සීතලට වගේම , රස්නෙ පිටින් අයිස් ක්‍රීම් ටිකක් දාගෙන කද්දිත් හරිම රසයි.
join with my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824