ශුන්‍යතාවය හා බිඳියන දේ ඔබ දන්නවාද ? | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
Ven Thiththagalle Anandasiri Thero
0:00 / 0:00
ශුන්‍යතාවය හා බිඳියන දේ ඔබ දන්නවාද ? | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
16 926 просмотров · 11 месяцев назад
Ven Thiththagalle Anandasiri Thero
106 тыс. подписчиков
16 926 просмотров · 11 месяцев назад
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමි විසින් බුද්ධ දේශනාවේ ඇති හරය ත්‍රිපිටක සූත්‍ර ඇසුරෙන්ම සරලව සිදු කරන විග්‍රය(නවතම දේශනා මාලාව ).
මේ හා සබැඳි සූත්‍ර ...
https://tripitaka.online/sutta/4501 https://tripitaka.online/sutta/4500 https://tripitaka.online/sutta/4499
00:00 - ආරම්භය
02:26 - ධර්මය වැටහෙන්නේ නැත්තේ ඇයි?
04:00 - පලෝක ධම්ම සූත්‍රය - සංයුත්ත නිකාය - සලායතන වග්ගය
09:55 - ඇහැ අනිත්‍යය, ඇහැ බිඳිලා යනවා කියන එකේ / ඇහේ ස්වභාවයම බිඳිලා යනවා කියන එකේ වෙනස මොකක්ද?
15:10 - සුඤ්ඤ ලෝක සූත්‍රය / (හිස් ලෝකය ගැන වදාළ දෙසුම)
20:15 - අපේ ලෝකෙ හිස් නැත්තෙ ඇයි?
22:22 - ධර්මය හේතුඵල වශයෙන් බලන්නේ ඇයි?
23:45 - සංඛ්ත්ත ධම්ම - කෙටියෙන් ධර්මයක් පැවසීම ගැන වදාළ දෙසුම
මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇
https://bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
https://bit.ly/2mfu2F5 (English medium)
https://bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
https://www.methbosewana.org/
#niwanmaga