මේ නිවාඩු ගෙදර රෑට තනියම ඉන්න බෑ! 😨 | Vacation Home Sinhala Horror Full Gameplay
LionX Gaming Lk
0:00 / 0:00
මේ නිවාඩු ගෙදර රෑට තනියම ඉන්න බෑ! 😨 | Vacation Home Sinhala Horror Full Gameplay
7 просмотров · 11 дн. назад
LionX Gaming Lk
52 подписчика
7 просмотров · 11 дн. назад
අද අපි යන්නේ නිවාඩුවක් ගත කරන්න කියලා හිතාගෙන ගිය Vacation Home එකකට… 🏚️🌲
මුලින් හැමදේම සාමාන්ය වගේ පෙනුනත්, රෑ වෙන්න වෙන්න මේ ගෙදර ඇතුළේ මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙනවා. 😨
තනියම මේ අමුතු ගෙදර රෑ ගත කරලා උදේ වෙනකම් බේරෙන්න පුළුවන් වෙයිද? 👀
මේක Sinhala Horror Gameplay එකක්. Horror games වලට කැමති නම් video එක අන්තිම වෙනකම් බලන්න! ❤️🔥
👍 Like එකක් දාන්න
💬 ඔයාට මේ ගෙදර රෑ තනියම ඉන්න පුළුවන් වෙයිද කියලා Comment කරන්න
🔔 තවත් Sinhala Horror Gameplay බලන්න Subscribe කරන්න!
#VacationHome #HorrorGameplay #SinhalaGaming #SinhalaHorror #SriLankanGamer #HorrorGame #gamingsrilanka