රෑට පීසා ඕඩර් කරපු මට වුණු බියජනක අත්දැකීම 💀🍕 | The Pizza (Sinhala Gameplay)
LionX Gaming Lk
0:00 / 0:00
රෑට පීසා ඕඩර් කරපු මට වුණු බියජනක අත්දැකීම 💀🍕 | The Pizza (Sinhala Gameplay)
6 просмотров · 8 дн. назад
LionX Gaming Lk
52 подписчика
6 просмотров · 8 дн. назад
අද අපි සෙල්ලම් කරන්නේ "The Pizza" කියන සුපිරිම ඉන්ඩි හෝරර් (Indie Horror) PC ක්රීඩාව! යාළුවෝ ටිකක් එකතු වෙලා පාටි එකක් දාලා කට්ටියටම කන්න පීසා එකක් ඕඩර් කළාම මොකද වෙන්නේ කියලා බලන්නකෝ. සාමාන්ය ඩිලිවරි එකක් වෙයි කියලා හිතුවට, මේක ඇතුළේ තියෙන්නේ පට්ටම බියජනක කතාවක්...
අපේ පැත්තේ රෑට මොකක් හරි කෑමක් ඕඩර් කරලා බලන් ඉන්නකොට දැනෙන පාලුවයි බියයි මේක සෙල්ලම් කරනකොටත් ආවා 😅 වීඩියෝ එක අගටම බලලා, අදහස් මොකද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා!
🔗 Connect with MD Dominion Gaming:
Subscribe කරලා සෙට් එකටම එකතු වෙන්න!
Like සහ Share කරලා සපෝට් එකක් දෙන්න.
#ThePizza #LionXGamingLk #SinhalaGameplay #HorrorGames #SriLanka #GamingSinhala