Перейти к содержимому

ප්‍රශ්නේ තියෙන්නේ කන්නාඩියේ ද? නැද්ද? හරියටම දැනගමු | Is Your Spectacles The Problem? Lets Find Out

AKLO VISION CENTRE

0:00 / 0:00

ප්‍රශ්නේ තියෙන්නේ කන්නාඩියේ ද? නැද්ද? හරියටම දැනගමු | Is Your Spectacles The Problem? Lets Find Out

118 517 просмотров · 1 г. назад
AKLO VISION CENTRE
67,3 тыс. подписчиков
118 517 просмотров · 1 г. назад
මේ අංකයට- 0713602825 WhatsApp පණිවුඩයක් එවන්න,, ඔලුවේ කැක්කුම නිතරම, හැම වයසකම අයට තියනවා. ඇස් පෙනීම අඩු වෙනකොටත් ඔලුවේ කැක්කුම හැදෙනවා. පෙනුම අඩුකමට දාන කන්නාඩි නිසාත් ඔලුව කැක්කුම හැදෙනවා. එහෙම හැදෙන්න හේතු කිහිපයක් තියනවා. ගොඩක් අය ඒ ගැන නොදන්න නිසා, ඔලුවේ කැක්කුමට විසඳුම ක්‌ හොයන්න ගිහින්.. විසඳුමක් නැතිව බලන් ඉන්නවා. පාවිච්චි කරන ඇස් කන්නාඩියත් නිතරම ඇති වන ඔලුව කැක්කුමත් අතර සම්භන්දය ට බලපාන කරුණු 5 ක්‌ මෙහිදී මම කථා කරනවා. Send WhatsApp message to this 0713602825 number Headaches are common in people of all ages. Even when the eyesight is reduced, the headache occurs. Headaches are also caused by spectacles due to the lens. There are several reasons for this. Since many people do not know about it, they have looked for a solution to the headache... and are waiting without one. Here I am talking about 5 things that affect the relationship between the spectacles used and frequent headaches.