Перейти к содержимому

ඇස් කන්නාඩියක් ගන්න කලින් මේ ගැන දැනගන්න. | Know This Before Buying Glasses.

AKLO VISION CENTRE

0:00 / 0:00

ඇස් කන්නාඩියක් ගන්න කලින් මේ ගැන දැනගන්න. | Know This Before Buying Glasses.

7 426 просмотров · 11 мес. назад
AKLO VISION CENTRE
67,3 тыс. подписчиков
7 426 просмотров · 11 мес. назад
ඇස් කන්නාඩි භාවිතා කරන බොහෝ අයට ඇති විශාලතම ප්‍රශ්නය ඉතා ඉක්මනින් එහි කාච දුර්වර්ණ වීමයි. එයට නිවැරදි හේතුව නොදන්නා නිසා නැවත නැවතත් මිලදී ගන්නා කාචවලට මේ තත්ත්වයම ඇතිවෙයි. කාච දුර්වර්ණවීම සඳහා බලපාන විද්‍යාත්මක පසුබිම සහ එය වළක්වා ගත හැකි ආකාරය මෙම වීඩියෝ මගින් සාකච්ඡා කර ඇත. The biggest problem for many people who use eyeglasses is that the lenses become discolored very quickly. Because the exact cause is not known, the same situation occurs with lenses that are bought again and again. This video discuss the scientific background behind lens discoloration and how to prevent it. ඇස් පරීක්ෂාවක් සඳහා සම්භන්ධ වීමට (WhatsApp) - 0713602825 Facebook -   / akloeyecare   Thank You! EYE&VISION #eyeandvision #eyehealth #healthy