Перейти к содержимому

ඔබේ දියුණුවට හූනියම් කරලාද මෙන්න මේ දෙය ඔබටයි | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 78

Dharmadeshana ධර්ම දේශනා

0:00 / 0:00

ඔබේ දියුණුවට හූනියම් කරලාද මෙන්න මේ දෙය ඔබටයි | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 78

31 153 просмотра · 1 год назад
Dharmadeshana ධර්ම දේශනා
36,5 тыс. подписчиков
31 153 просмотра · 1 год назад
දියුණුවටත් වනසන අපලය නැතිකරන්න නම් | Ven Kalaniye Shasanawansha Thero | Bana ධර්ම දේශනාවේ සාරාංශය | Summary of the Dhamma Sermon දියුණුවටත් වනසන අපලය නැතිකරන්න නම් | 🌐ධර්මදේශනා යූටියුබ් නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. 🟥🔴YouTube    / @dharmadeshana-new   🌐ධර්මදේශනා ෆේස්බුක් සමූහය සමඟ එක් වීමට. 🟦🔵Facebook   / about   පින්වත් බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුව වන්නේද, බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේද උත්තම නිර්වාණයයි. සංසාර දුක නැමති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිර්වාණයයි. දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කරගෙන අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියාකළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්, උතුම් මාර්ගඵල නිවන අවබෝධයටත්, ධර්මදේශනා නාළිකාවේ දේශනා ඔබට උපකාරයක්ම වේවා..! #Bana #dharmadeshana #dharmadesana #banakatha