Nanda Malini Songs ~ Megayak Se Hudakala Wee මේඝයක් සේ හුදෙකලාවී.. | Sinhala Songs
DinuraCreations for Sinhala Songs
0:00 / 0:00
Nanda Malini Songs ~ Megayak Se Hudakala Wee මේඝයක් සේ හුදෙකලාවී.. | Sinhala Songs
33 472 просмотра · 11 лет назад
DinuraCreations for Sinhala Songs
201 тыс. подписчиков
33 472 просмотра · 11 лет назад
Click #DinuraCreations for the best Sinhala songs on YouTube. Meghayak Se Hudekala Wee Lyrics; මේඝයක් සේ හුදෙකලාවී
නීල අම්භරයේ..//
නොදැන මග තොට බලා වටපිට
අයාලේ යන ගමන කොතැනටදෝ
ආ.. ආ..
මේඝයක් සේ හුදෙකලාවී..
පෑල දිගු රතු සිතිජ රේඛාවේ
බුර බුරා නැගි අග්නි ජාලාවේ
දැවී අළුවී යාද මා
අතරමංවී ඇදෙන මේ ගමනේ
ආ.. ආ..
මේඝයක් සේ හුදෙකලාවී..
කෘර ව්‍යාකූල චන්ඩ මාරුතයේ
ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ
වහා සුන්වී යාද මා
අනන්තය ඇස ගැසෙන මතු දිනයේ
ආ.. ආ..
මේඝයක් සේ හුදෙකලාවී..
Watch Nanda Malini Best Songs Here • Видео
#NandaMalini