Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය
Sakwala Pawura
0:00 / 0:00
Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය
30 117 просмотров · 2 года назад
Sakwala Pawura
19,9 тыс. подписчиков
30 117 просмотров · 2 года назад
**Girihadusaya -- තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියායද ? සෑදූ ස්තූපය ගිරිහඩුසෑයද ?**
================================================================================
බ්වුද්ද ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් ලෙස ප්‍රතම දේව්වාචික උපාසකයින් දෙදෙනා වන තපස්සු භල්ලුකගේ කතාව වැදගත් ස්තානයක් ගන්නවා.. ඉතින් මේ කතාවත් එක්ක කතාවෙන ප්‍රදානම ස්තානයක් තමයි ඔවුන් දෙදෙනාට හමුවන කේශදාතුන්වහන්සේලා තැම්පත් කර ඔවුන්ගේ නගරය උන අසිතංජනයේ සාදන පෝය දිනයන්හී නිල් රැස් විදිදෙනවා යැයි පවා විස්තර වෙන ස්තූපය පිලිබදව වෙන කතාව..
ඉතින් මේත් එක්ක විවිධ මත ගනනාවක් මේ චයිත්‍ය කුමක්ද කියන එක ගැන ඇතිවී ඇති අතර මේ වැදගත් වීඩියෝවෙන් අපි මේ හැම කරුනක් පිලිබදවම සොයාබලා ඔබවෙත ඉදිරිපත් කර ඇත . මේ තුලින් බුරුමයේ ස්වේදගොං , ඔරිස්සාවේ කේශතූප හා ලංකාවේ තිරියාය ප්‍රදේශයේ ගිරිහඩුසෑය පිලිබදව සම්පූර්ණ කතාව ඔබට බලාගත හැකිය..
Video Highlights
00:00 intro
02:30 තපස්සු භල්ලුක කතාව
04:30 ස්වෙදගොං චයිත්‍යයේ කතාව
06:48 ඔරිස්සා කේශ තූපය
07:27 ඇෆ්ගනිස්තානයේ ස්තූපය
07:50 ගිරිහඩුසෑය ස්තූපය
08:30 සැබෑ අසිතංජනය
09:55 ප්‍රතම දර්මදේශානව
11:17 ගිරිහඩුසෑය වෙත ගමන
*******************************************
Camera : Go pro hero 10
Editing : premier pro
Sounds on : YouTube audio library
#girihadusaya #thiriyaya #asithanjanaya