ශාක්‍යමුණි බුදුන් ඉපදුණු තැනක් ඉන්දියාවේ තියෙන්න පුලුවන්ද | Q&A Episode 1
Sakwala Pawura
0:00 / 0:00
ශාක්‍යමුණි බුදුන් ඉපදුණු තැනක් ඉන්දියාවේ තියෙන්න පුලුවන්ද | Q&A Episode 1
2 560 просмотров · 3 дн. назад
Sakwala Pawura
19,9 тыс. подписчиков
2 560 просмотров · 3 дн. назад
ශාක්‍යමුණි බුදුන් ඉපදුණු තැනක් ඉන්දියාවේ තියෙන්න පුලුවන්ද -
Q&A වැඩසටහන 01
===============================
ප්‍රධාන වැඩසටහන් කීපයක් අතරින් ඔබගේ ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න හා උත්තර වැඩසටහන් පෙල මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පටන්ගන්නව. ඒ යටතේ ආරම්භ වන පළමු වැඩසටහන මෙය. මෙම වැඩසටහනෙන් ලුම්බිණිය සම්බන්දව අප ඉදිරිපත්කල වැඩසටහනට ඔබ යොමුකල ප්‍රශ්න කීපයක් සාකච්චා කෙරේ. ඊට අමතරව සංවාද විවාද සම්බන්ද ප්‍රශ්න කීපයකටත් මේ හරහා පිලිතුරු ලබාදෙයි.
Video Highlights :
00:00 intro
00:52 රුමින්දායි කැටයම සාලබන්දිකා
03:17 රුමින්දායි ටැඹේ ශාක්‍යමුණි වචනය
04:44 upham මහාවශයේ ප්‍රශ්නය
06:36 තෙල් නදියේ ප්‍රශ්නය
08:57 අනුරාධපුර විවාදයේ ප්‍රශ්නය
09:42 පැය තුනේ ප්‍රශ්නය
10:16 option no 3
15:58 Zoom හා තවත් කතා
🎬 Related Video playlist Links :
⭕ හෙළදිව සම්බන්ද වීඩීයෝ මෙතනින් 👇:
• Heladiwa
⭕ දඹදිව සම්බන්ද වීඩියෝ මෙතනින් 👇:
• Dabadiva
⭕ සක්වල සම්බන්ද වීඩියෝ මෙතනින් 👇:
• Sakwala
⭕ ඉතිහාසයේ අභිරහස් මෙතනින් 👇:
• Mysteries Of History
⭕ ධර්මාශෝක අධිරජු සම්බන්දව 👇:
• King Dharmashoka (Ashoka)
⭕ කෙටි වීඩියෝ 👇:
• Shorts
--------------------------------------
✅ FOLLOW US ON SOCIAL
🌐 සක්වල පවුර Facebook Page 👍 :
/ 1brkv6hvf1
ඔබේ අදහස් හා ගැටලුද, අප හා සම්බන්දවීමද මේ හරහා සිදුකල හැක ..
Like 👍 Comment 💬 Share
--------------------------------------
මෙම නාලිකාවේ අරමුණ ඉතිහාසය ගවේෂණය කිරීම මිස ආගමික දහම් කරුණු ගවේෂණය කිරීමක් නොවන අතර ඉතිහාස ගවේෂණය හා දහම් ගවේෂණය යනු එකිනෙක වෙනස් මාර්ගයන් දෙකකි.ඉතිහාස ගවේෂණය සම්බන්ද අපගේ තොරතුරුවල විස්වාසනීය භාවය වෙනුවෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී අලුතෙන් හමුවන විස්වාසනීය තොරතුරු සමග අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම් හා සංශෝධනය කිරීම් සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත්කරන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු අතර මූලාශ්‍ර සාධක සහිතව ඉදිරිපත්කරණු ලබන ඕනෑම කරුණු දැක්වීමක් අපි සාදරයෙන් පිළිගනිමු.
~ Sakwala Pawura සක්වල පවුර ~
🌞🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌙 👇💬