බුදුදහමේ එන මහා පරිකම්ම ~ Most Venerable Watagoda Maggavihari Thero.
සබ්බදානං ධම්ම දානං ජිනාති
0:00 / 0:00
බුදුදහමේ එන මහා පරිකම්ම ~ Most Venerable Watagoda Maggavihari Thero.
142 просмотра · 7 мес. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,82 тыс. подписчиков
142 просмотра · 7 мес. назад
බෝධිසත්වයන් වහන්සේ විවිධ ආත්ම භවයන්හි පිරූ ඉපදෙමින් පෙරුම් දම්
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: IIT International Institute of Theravada Global
"බුද්ධ වංස පාලි" හෝ බෝධිසත්ව ගුණ වර්ණනා ඇසුරෙන්,
"බුද්ධ වංස පාලි" හෝ බෝධිසත්ව ගුණ වර්ණනා කෙරෙන අටුවා ග්රන්ථයන්හි සඳහන් වේ.
බුදුදහමේ එන මහා පරිකම්ම සහ බෝධිසත්ව චරිතය පිළිබඳ ඉතා වැදගත් අර්ථයක් ප්‍රකාශ කරන්නකි.
මෙය බොහෝ විට ධර්ම දේශනා අවසානයේ හෝ බුදුගුණ වර්ණනා කිරීමේදී භාවිතා වේ.
අර්ථය:
~ කප්පේ ච සතසහස්සේ - චතුරෝ ච අසංඛියේ
"ඒතන්තරේ යං චරිතං - සබ්බං තං බෝධිපාචනං ~
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි (බුදු බව ලැබීම සඳහා පෙරුම් දම් පිරූ කාලය).
ඒ කාලය ඇතුළත කරන ලද යම්තාක් චරිතාපදානයන් (ක්‍රියාවන්) ඇද්ද,
ඒ සියල්ලම බෝධිය (බුද්ධත්වය) මෝරා යෑම පිණිසම පවතින්නේය.
පැහැදිලි කිරීම:
මෙම ගාථාවෙන් අවධාරණය කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ
දීපංකර බුදුන් පාමුල නියත විවරණ ලැබූ දා සිට ගත වූ දීර්ඝ කාලයයි.
කාල පරාසය: අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක්
බෝධිසත්වයන් වහන්සේ විවිධ ආත්ම භවයන්හි ඉපදෙමින් පෙරුම් දම් පිරූහ.
පරමාර්ථය: එම කාලය තුළ උන්වහන්සේ සිදු කළ සෑම යහපත් ක්‍රියාවක්ම,
පරිත්‍යාගයක්ම සහ ඉවසීමක්ම හුදෙක් ලෞකික සැප පිණිස නොව,
උතුම් බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහාම "පාරමිතාවක්" ලෙස සිදු කළ බව මෙයින් කියවේ.
28th June 2023
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
~ සම්පූර්ණ දේශනා මාලා පහතසඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා: • 1. විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...
▶️ Link: 2. වෝහාර දේශනා: • 2. වෝහාර දේශණා ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...
▶️ Link: 3. චිත්ත විශුද්ධි දේශනා: • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...
▶️ Link: 4. පොහෝ දින දේශනා: • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...
▶️ Link: 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත: • 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත - ශාස්ත්‍රපති...
▶️ Link: 6. Dhamma Vinicchaya; • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...
▶️ Link: 7. English: • 7. English Sermons - Most Venerable Watag...
▶️ Link: 8. Parami: • 8. PĀRAMĪ ~ Most Venerable Watagoda Maggav...
▶️ Link: 9. Patisambhida: • 9. Patisambhida Path - Most Venerable Wata...
▶️ Link: අසංඛතගාමී මාර්ගය: • අසංඛතගාමී මාර්ගය
Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
3. අධිචිත්ත සික්ඛා (Adichittha): https://drive.google.com/drive/folder...
2. වෝහාර දේශනා (Vohara: https://drive.google.com/drive/folder...
5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත: https://drive.google.com/drive/folder...
6. Dhamma Vinicchaya: https://drive.google.com/drive/folder...
9. Patisambhida; https://drive.google.com/drive/folder...
IIT International Institute of Theravada Global.
Heenetikalma,
Karuwalagaswewa, Sri Lanka.