කපිලවස්තු ධාතු ඔබටත් සැකද ...? #kapila hettiarahchi #Tharkawalokana #history #loadbuddah
Tharkawalokana - තර්කාවලෝකන
0:00 / 0:00
කපිලවස්තු ධාතු ඔබටත් සැකද ...? #kapila hettiarahchi #Tharkawalokana #history #loadbuddah
1 641 просмотр · 2 г. назад
Tharkawalokana - තර්කාවලෝකන
1,02 тыс. подписчиков
1 641 просмотр · 2 г. назад
කපිලවස්තු ධාතු 1898 WC පෙප්පේ විසින් ඉන්දියාවේ ටෙට්රාව ප්රදේශයේදී සොයාගන්නා ලද...එසේ සොයාගන්නා ලද කරඪ්ර 5න් එකක බ්රාහ්මීය අක්ෂර සටහනක් දක්නට ලැබිනි...එම අක්ෂර සටහන කියවන ලද්දේ වස්කඩුවේ සුභූතිහිමියන් විසිනි..එසේ ලැබුනු භෂ්මාවශේෂ වලින් කොටසක් ත්යාගයක් ලෙස ලංකාවට එවන ලදී..වස්කඩුව ශ්රි සභූති විහාරයේ තැන්පත් කර ඇති එම ධාතු අදටත් වන්දනීයය.මෙවැනිඅනර්ග පදනමකින් සොයාගැනුනු කපිලවස්තු ධාතු ගැන සැකමතුකරන ඕනෑම අයකුට මෙම වීඩියෝව සංවාදයට විවෘතයි...#kapila hettiarachchi
#tharkawalokana මේ ව්යායාමය මිත්යාවට එරෙහිව පනණි...