අපි මියෙනා බව කොහොම දනී |ගී මතක|GeeMathaka #D.M.B.NishanChandimaFtAImusic#
ගී මතක
0:00 / 0:00
අපි මියෙනා බව කොහොම දනී |ගී මතක|GeeMathaka #D.M.B.NishanChandimaFtAImusic#
46 просмотров · 8 дней назад
ගී මතක
18 подписчиков
46 просмотров · 8 дней назад
"ඉතින් අපි මියෙනා බව කොහොම දනී"
අද සමාජය බොහොම තරඟකාරී රාමුවක් තුල කොටුවෙලා දින සති මාස හැම දෙයක්ම අමතක වෙලා, ගුණදර්ම අමතක වෙලා, බුද්ධ සාසනය වානිජකරණය වෙලා. සමාජය දිහා බැලුවම ඒ බව මැනවින් පේන්න තියනව.
ඉතින් මේ ගීතය තුලින් ඒ බව අවධාරණය කරන්න පොඩි උත්සාහයක් ගත්තෙ.
අපි එකතු වෙලා ගුණදර්ම අමතක නැති සමාජයක් ගොඩනගමු.
තෙරුවන් සරණයි...🙏🙏