මාදු ගඟේ බෝට්ටු සවාරිය 🌿🚤 | Cinnamon Island එකටත් ගියා! ❤️ | Sri Lanka Travel Vlog
Science with Dilhani
0:00 / 0:00
මාදු ගඟේ බෝට්ටු සවාරිය 🌿🚤 | Cinnamon Island එකටත් ගියා! ❤️ | Sri Lanka Travel Vlog
232 просмотра · 5 дн. назад
Science with Dilhani
681 подписчик
232 просмотра · 5 дн. назад
මාදු ගඟේ සුන්දර සොබාදහම අතරින් ගිය අපූරු බෝට්ටු සවාරියක් 🌿🚤❤️
මේ ගමනේදී අපි මාදු ගඟේ සුන්දර දර්ශන විඳිමින් *Cinnamon Island (කුරුඳු දූපත)* වෙතත් ගියා. 🌱✨
යාළුවන් කිහිපදෙනෙක් එක්ක ගත කළ මේ සුන්දර දවසේ ලස්සන මතක කිහිපයක් ඔබත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝව. 😊
ඔයාත් මාදු ගඟේ බෝට්ටු සවාරියක් ගිහින් තියෙනවා නම්, ඔයාට මතකම සුන්දරම දේ Comment එකකින් කියන්න. ❤️
👍 Video එක Like කරන්න
💬 Comment කරන්න
🔔 තවත් ලස්සන වීඩියෝ සඳහා *Science with Dilhani* Subscribe කරන්න!
#MaduGanga #CinnamonIsland #SriLankaTravel #TravelVlog #SriLankaVlog