දෙවඟනන් පිරිවරා සිට තම ඇඟ මස් කඩා කන වේමානික ප්‍රේතයා | The Story of the Corrupt Judge
Supasan TV
0:00 / 0:00
දෙවඟනන් පිරිවරා සිට තම ඇඟ මස් කඩා කන වේමානික ප්‍රේතයා | The Story of the Corrupt Judge
2 143 просмотра · 1 дн. назад
Supasan TV
42,8 тыс. подписчиков
2 143 просмотра · 1 дн. назад
කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව | Kūṭavinicchayika Peta Vatthu
තමන්ගේ බලය හෝ ධනය නිසා අයුක්ති සහගත ලෙස තීන්දු තීරණ ලබා දෙන, හොර බොරු කරන සහ අල්ලස් ගන්නා පුද්ගලයන්ට පරලොවදී හිමිවන දරුණු ඵලවිපාක පිළිබඳව දැක්වෙන ඛේදනීය මෙන්ම අතිශය උපදේශාත්මක බෞද්ධ කථාවකි.
තමන් කළ අකුසල් කර්මයන්හි විපාක ලෙස ප්‍රේත ලෝකයේ විඳීමට සිදුවන දුක්ඛිත තත්ත්වයත්, කර්මයේ ඇති බිහිසුණු බවත් මෙම ප්‍රේත වස්තුවෙන් මනාව පැහැදිලි කෙරේ.
The Story of the Corrupt Judge (Kūṭavinicchayika Peta Vatthu)
This is a tragic yet highly instructive Buddhist narrative concerning the dire consequences that await—in the afterlife—those who, driven by their own power or wealth, deliver unjust verdicts, engage in deceit and falsehoods, or accept bribes.
This account of a peta (a suffering spirit) clearly illustrates the miserable state one must endure in the realm of petas as a result of unwholesome deeds (*akusala kamma*), while also highlighting the formidable and terrifying nature of kamma itself.
#bana #dharmadeshana #buddhateachings