Перейти к содержимому

ඩුබායි වල Grocery Shopping කරන්න කොච්චර යනවද? 😮🛒🇦🇪 | Dubai Shopping Vlog #groceryshopping #dubai

Nimna Vlogs

0:00 / 0:00

ඩුබායි වල Grocery Shopping කරන්න කොච්චර යනවද? 😮🛒🇦🇪 | Dubai Shopping Vlog #groceryshopping #dubai

1 160 просмотров · 4 мес. назад
Nimna Vlogs
2,64 тыс. подписчиков
1 160 просмотров · 4 мес. назад
අද අපි ඩුබායිවල Grocery Shopping කරන්න ගියා. 😍🛒 එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු, ආහාර සහ තවත් දේවල් ගන්න ගිය මේ Shopping Vlog එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. ❤️ ඩුබායිවල Grocery Shopping කරන විදිහ, තියෙන භාණ්ඩ සහ මිල ගණන් ගැනත් මේ video එකෙන් අදහසක් ගන්න පුළුවන්. 🇦🇪✨ Dubai වල ජීවත් වෙන අපේ යාළුවන්ට මේ video එක useful වෙයි කියලා හිතනවා! 🥰 Video එක හොඳ නම් Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! Nimna Vlogs 🇦🇪❤️ Travel | Shopping | Food | Lifestyle | Memories Thanks for watching... Subscribe, Like and share ‪@Nimna_Vlogs‬ for more videos... #Dubai #DubaiShopping #GroceryShopping #DubaiGroceryShopping #GroceryShoppingDubai #DubaiVlog #DubaiVlogs #ShoppingVlog #UAE #UAEShopping #DubaiLife #DubaiLifestyle #CheapShoppingDubai #CheapestShopping #SupermarketDubai #SinhalaVlog #SinhalaVlogs #SriLankanInDubai #SriLankanVlogger #NimnaVlogs