Перейти к содержимому

2023 A/L Chemistry Mcq Discussion|Part 2

CHEMISTRY NOTHING

0:00 / 0:00

2023 A/L Chemistry Mcq Discussion|Part 2

9 275 просмотров · 1 год назад
CHEMISTRY NOTHING
14,4 тыс. подписчиков
9 275 просмотров · 1 год назад
ටිකක් පරක්කු වුණා වීඩීයෝ එක දෙන්න.1000 Apologies🙏..සියලුම දේ අංග සම්පූර්ණව කතා කරන නිසා වීඩියෝ එක ටිකක් දිගයි.මුලින් පේපරේ දන්න පුලුවන් විදියට කරල සාකච්ඡාව බලන්න.වැරදුණ ඒව විතරක් නෙමෙයි,Speed දාගෙන හරි ඔක්කොම බලන්න කියල recommend කරනව,,මොකද පේපරේදි අපි smart විදියට හිතල ලකුණු ගන්නෙ කොහොමද කියල විස්තර කරනව.. හැමදාම කියනව වගේ මේ සැරෙත් බහුවරණ 48ක් පරණ ප්‍රශ්න වලින් ගහන්න පුලුවන්..ඒක පෙන්නල තියෙනව.. Good Luck Time stamps 00:00:00 Intro 00:00:10 MCQ 31 00:12:14 MCQ 32 00:26:02 ඇගයීම් වාර්ථාව ගැන 00:27:48 MCQ 33 00:40:32 MCQ 34 01:08:15 MCQ 35 01:33:18 MCQ 36 02:12:40 පරිසරය පාඩම පාඩම් කර ගන්න method 1ක් 02:18:09 Methane production of cow 02:34:17 MCQ 38 02:48:44 MCQ 39 03:11:37 MCQ 40 03:30:28 MCQ 41 03:37:07 MCQ 42 03:44:13 MCQ 43 04:00:12 MCQ 44 04:14:43 MCQ 45 04:26:05 MCQ 46 04:32:16 MCQ 47 04:46:45 MCQ 48 04:52:45 MCQ 49 05:12:16 Contact process 05:22:25 MCQ 50 05:41:00 Analysis