🔥 2026 Media MCQ අනුමාන පාඩම් අංක 11
sipsara elearning790
0:00 / 0:00
🔥 2026 Media MCQ අනුමාන පාඩම් අංක 11
2 179 просмотров · 1 мес. назад
sipsara elearning790
705 подписчиков
2 179 просмотров · 1 мес. назад
🔥 2026 A/L Media | MCQ සාකච්ඡාව | පාඩම 11 – ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා
🎯 Media MCQ Paper එකට යන්න කලින් මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න!
2026 A/L Media විභාගයට සූදානම් වන ඔබට වැදගත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා පාඩමට අදාළ MCQ ප්‍රශ්න රැසක් මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරමින්, විභාගයට අවශ්‍ය මූලික කරුණු පැහැදිලිව අවධාරණය කරමු.
📚 මෙම වීඩියෝවෙන් අවධානය යොමු කරන වැදගත් කරුණු:
✅ අග්නිදිග ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය බිහි වූ රට
✅ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව බිහි වූ වර්ෂය
✅ නිශ්චිත ඉලක්කගත කණ්ඩායම් වෙත සන්නිවේදනය කිරීම
✅ පාරිභෝජ්‍යකරණය හා පුරවැසියා/පාරිභෝගිකයා අතර වෙනස
✅ Key Words for Media Studies කෘතිය හා භාණ්ඩකරණය
✅ කාර්මීකරණය, වාණිජකරණය හා මාධ්‍ය ප්‍රවණතා
✅ නව තාක්ෂණය හා මාධ්‍ය අන්තර්ගතය
✅ ශ්‍රී ලාංකේය මාධ්‍යයේ නවීන හා සමකාලීන ප්‍රවණතා
💡 මතක තබාගන්න:
MCQ වලදී නිවැරදි පිළිතුර මතක තබාගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. සංකල්පය තේරුම්ගෙන, ප්‍රශ්නයේ වචන හඳුනාගෙන පිළිතුර තෝරාගැනීමයි වැදගත්.
🔥 විභාගයට කලින් මේ පාඩමේ MCQ ටික හොඳින් පුහුණු කරගන්න!
📌 Sipsara E-learning Channel සමඟ දිගටම රැඳී සිටින්න.
📌 වීඩියෝව LIKE කරන්න 👍
📌 ඔබේ Media යාළුවන්ට SHARE කරන්න 📲
🚀 2025 A/L Media – MCQ වලින් ලකුණු වැඩි කරගන්න අපිත් එක්ක සූදානම් වෙමු!
#2026AL #MediaAL #MediaMCQ #MCQසාකච්ඡාව #ශ්‍රීලංකාවේමාධ්‍ය #සමකාලීනමාධ්‍යප්‍රවණතා #MediaSriLanka #ALEXAM #MediaExam #ALMedia #SipsaraElearning #ExamPreparation #MCQ #2026ALMedia