සබ්බ පාපස්ස අලගුව ගාථාව | Sabba Papassa Alaguwa Gathawa
Galagoda Suguna Thero
0:00 / 0:00
සබ්බ පාපස්ස අලගුව ගාථාව | Sabba Papassa Alaguwa Gathawa
28 598 просмотров · 3 мес. назад
Galagoda Suguna Thero
1,65 тыс. подписчиков
28 598 просмотров · 3 мес. назад
සතර මහා නිධානයක් බඳු , මන්ත්‍ර ශාස්ත්‍රයේ එන අතිශය ප්‍රබලතම මන්ත්‍ර ස්වභාවයක් ගන්නා "සබ්බ පාපස්ස අලගු ගාථාව" මෙම වීඩියෝව මඟින් ඔබ වෙත ගෙන එනු ලබයි.
තමන්ට එරෙහිව එන විවිධ සතුරු කරදර, කොඩිවින, හූනියම් සහ දෘෂ්ටි දෝෂ සහමුලින්ම මුලිනුපුටා දමා, තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට මෙන්ම, ජීවිතයට සෞභාග්‍යය උදාකර ගැනීමට මෙම උතුම් ගාථාවේ ආනුභාවය උපකාරී වේ.
මෙම වීඩියෝවෙන් ඔබට:
සියලු වින දෝෂ කපා හැරීමට ඇති හැකියාව.
තමන්ට සහ නිවසට සලසා ගත හැකි ප්‍රබල ආරක්ෂාව.
අභිචාර සහ ගුප්ත දෝෂයන්ගෙන් මිදීමට මඟ පෙන්වීම.
✨ විශේෂ උපදෙස්:
මෙම සබ්බ පාපස්ස අලගුවෙන් 10,000 වාරයකට වඩා ජීවම් කරගත් දෙහි හෝ පුහුල් කපා දෝෂ දුරු කරගත හැක. එසේ නොමැති නම්, මෙම ප්‍රබල ගාථාවෙන් මැතිරූ තෙල්වලින් දින 49ක් නිවසේ සතර කොන පහන් දැල්වීමෙන් සියලු අමනුෂ්‍ය සහ වින දෝෂ දුරු කරගත හැක.
🙏 නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර (Subscribe) අප හා රැඳී සිටින්න.
වීඩියෝව තවත් කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයාර් (Share) කරන්න.