Перейти к содержимому

මේ දවස මේ තරම් වෙනස් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙවත් නෑ 🥺💔| VLOG 34 #Viral #Love #Sad #Yt #Rain

Ishuu's little life memories

0:00 / 0:00

මේ දවස මේ තරම් වෙනස් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙවත් නෑ 🥺💔| VLOG 34 #Viral #Love #Sad #Yt #Rain

137 просмотров · 3 нед. назад
Ishuu's little life memories
641 подписчик
137 просмотров · 3 нед. назад
කවදාවත්ම හිතුවෙ නැහැ මෙහෙම දේවල් එක පිට එක සිදුවෙයි කියලා… 🥺💔 උදේ පාන්දරින්ම ඇද හැලුණු සුන්දර වැස්සකින් පටන් ගත්ත ලස්සන දවසක්… 🌧️🌿ගෙදර වැඩ, උදෑසන කෑම, ලැබුණු ලස්සන chocolate parcel එක 🍫, ඉරිඟු අස්වැන්න 🌽 වගේ සුන්දර මතක අතරේ… අපේ පුංචි Snowy අසනීප වීමත් 🐶💔ඒ වගේම මගේ Husband accident වීමත්… 🥺 සතුටයි… දුකයි… ආදරයයි… නොසිතූ සිදුවීම් ගොඩකුයි… ❤️‍🩹 මේ හැමදේම එකට එකතු වුණු ලස්සන වගේම සංවේදී Vlog එකක් 🥺 ජීවිතේ සමහර දවස් අපි හිතාගෙන ඉන්න විදිහටම ගෙවෙන්නේ නැහැ… එකම දවසේ සතුටත්, දුකත් අතර නොසිතූ සිදුවීම් අපේ ජීවිතයට එකතු වෙන්න පුළුවන් 😌 මේ VLOG එකත් ඒ වගේම දුක සතුට එකම රූප රාමුවක දැකගන්න පුළුවන් ලස්සන Vlog එකක් 😍 අපේ ජීවිතයේ නොසිතූ මතක ගොන්නක්🌿❤️ ඔයාලත් මේ VLOG එක අවසානය දක්වාම බලලා අපේ පුංචි ජීවිතයේ මේ මතකයන් එක්ක එකතු වෙන්න🥰 Thank you so much for being a part of our little journey❤️🌿 📌 VLOG 34 | Ishuu’s little life memories #SinhalaVlog #SriLankanVlog #DailyVlog #SriLanka #FamilyVlog #RainyDay #PuppyVlog #Snowy #LifeVlog #VillageLife #FamilyVlog #EmotionalVlog #PuppyLove #SriLankanLifestyle #DailyLife #CornHarvest #sadandhappymomentsvlog #unexpectedeventsvlog #husbandaccidentvlog #sadandhappymomentsvlog #husbandaccidentvlog #කවදාවත්මහිතුවෙනැහැමෙහෙමවෙයිකියලා #IshuusLittleLifeMemories