How to make YouTube Thumbnails using AI 🚀 | විනාඩියෙන් Viral වෙන Thumbnail | එකක් හදමු! #ai #viral
Tharaka AI Studio
0:00 / 0:00
How to make YouTube Thumbnails using AI 🚀 | විනාඩියෙන් Viral වෙන Thumbnail | එකක් හදමු! #ai #viral
7 738 просмотров · 7 месяцев назад
Tharaka AI Studio
39,1 тыс. подписчиков
7 738 просмотров · 7 месяцев назад
#ai #thumbnail #viral
How to make YouTube Thumbnails using AI 🚀 | විනාඩියෙන් Viral වෙන Thumbnail | එකක් හදමු! #ai #viral
ඔයාගේ YouTube Channel එකේ Views වැඩි කරගන්න තියෙන ප්‍රධානම දේ තමයි Thumbnail එක! 🔥 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Photoshop දන්නේ නැතුව කොහොමද Professional, High CTR Thumbnail එකක් හදාගන්නේ කියන එක.
අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා AI තාක්ෂණය (Artificial Intelligence) පාවිච්චි කරලා, විනාඩියෙන් ලෝකේ ඉන්න ලොකුම YouTubers ලා වගේ Quality Thumbnails හදාගන්න ලේසිම විදිහ.
මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්නේ:
✅ High CTR (Click Through Rate) ලැබෙන විදිහට Thumbnail එකක් Plan කරන විදිහ.
✅ Graphic Design දැනුමක් නැතුව Professional විදිහට වැඩේ ගොඩ දාගන්න හැටි. ✅ සිංහල සහ ඉංග්‍රීසි Text හරියට Thumbnail එකට Add කරගන්න විදිහ.
ඔයාටත් ඕන නම් ඔයාගේ Channel එක ඉක්මනට Grow කරගන්න, මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න!
🕒 Time Stamps:
00:00 - Intro Sample
00:15 - Start
00:34 - My Experience
02:46 - Screen Record
05:49 - Generate Amazing Thumbnail
07:44 - Outro
🔴 Subscribe for more AI Tutorials:
/ @tharakavlogs-ii3pd
If you found this video helpful, please LIKE, SHARE, and COMMENT below! Let me know what AI tool you use for your thumbnails.
Keywords: How to make YouTube thumbnails using AI, AI thumbnail generator free, Sinhala AI tutorial, YouTube tips Sinhala, Midjourney tutorial Sinhala, Leonardo AI tutorial, Best AI tools for YouTubers, Sri Lankan YouTuber guide, How to get more views on YouTube.
#ai #youtubethumbnails #sinhalatutorials #artificialintelligence #contentcreation #youtubetips #graphicdesign #highctr #viralvideo #LankaYouTuber #aitools2026 #srilanka #sinhala #geminiai #nanobananatutorial