මෙත් සිතකට හිංසාකළ පව මෙලොවදීම විඳි රජුගේ අවසානය | The End of the King Who Harmed the Ascetic
Supasan TV
0:00 / 0:00
මෙත් සිතකට හිංසාකළ පව මෙලොවදීම විඳි රජුගේ අවසානය | The End of the King Who Harmed the Ascetic
1 341 просмотр · 2 дня назад
Supasan TV
42,6 тыс. подписчиков
1 341 просмотр · 2 дня назад
අකුසලයේ විපාක මෙලොවදීම අත්විඳි රජු |
බලය, ධනය සහ රාජකීයත්වය තිබුණත් තමන් කරන ක්රියාවන්ගේ විපාකවලින් මිදිය හැකිද? අන් අයෙකුගේ නිර්මල මෙත් සිතකට හිංසා කිරීමෙන් ඇතිවන ප්රතිවිපාක මොනවාද? තමන් කළ අකුසලයේ විපාක මෙලොවදීම අත්විඳි රජුගේ අවසානය තුළින් මේ කරුණු ගැන ගැඹුරින් සිතා බලමු.
බුදු දහම අපට පෙන්වා දෙන්නේ චේතනාවෙන් යුතුව සිදු කරන ක්රියාවන්හි වැදගත්කමයි. එබැවින් හැකි සෑම විටම මෙත් සිතින් යුතුව කටයුතු කරමින්, අනුන්ට හිංසා කිරීමෙන් වැළකී, තමන්ටත් අනුන්ටත් යහපත සලසන ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරමු.
Can one truly escape the consequences of one’s actions, even when possessing power, wealth, and royal status? What are the repercussions of harming another person’s pure, loving heart? Let us reflect deeply on these matters by considering the tragic end of a king who experienced the consequences of his unwholesome deeds within this very life.
Buddhism highlights the significance of actions performed with intention. Therefore, let us strive to lead lives that benefit both ourselves and others—acting with a loving heart whenever possible and refraining from harming anyone.
#bana #dharmadeshana #buddhateachings