කුසගින්නේ දැවි දැවී තම බත් පත දන් දුන් පින | Merit Acquired While Enduring the Hunger
Supasan TV
0:00 / 0:00
කුසගින්නේ දැවි දැවී තම බත් පත දන් දුන් පින | Merit Acquired While Enduring the Hunger
2 332 просмотра · 1 день назад
Supasan TV
42,6 тыс. подписчиков
2 332 просмотра · 1 день назад
කුසගින්නට වඩා දානයේ ඇති ශ්‍රේෂ්ඨබව | The Greatness of Generosity Over Hunger
සසර ගමනේ දුර්භීක්ෂ කාලයක, තමන්ටත් කුසගින්න දරාගැනීමට අපහසු මොහොතක, තමන් සතු එකම බත් පත පවා පසේ බුදුරදුන්ට පූජා කළ ඒ උතුම් දානයේ පුණ්‍ය මහිමය ඔබ අසා තිබෙනවාද?
තමන්ගේ කුසගින්නට වඩා දානයේ ඇති ශ්‍රේෂ්ඨබව දැන සසර අසරණ නොවීමට, අසීරුම අවස්ථාවක පවා බත් පත ද දුන් උතුම් ගුණය ප්‍රකට කළ ඒ පින්බර කතා පුවත අද මෙම ධර්මදේශනයෙන් ශ්‍රවණය කරමු.
The Greatness of Generosity Over Hunger
Have you heard of the meritorious power of that noble act of generosity—where, during a time of famine in the cycle of existence, a person offered their only portion of rice to a Pacchekka-Buddha (Solitary Buddha), even while struggling to endure their own hunger?
In today’s Dhamma sermon, let us listen to that inspiring story which exemplifies the noble virtue of prioritizing generosity over one’s own hunger—an act performed to avoid helplessness in the cycle of existence, even in the most dire of circumstances.
#bana #dharmadeshana #buddhateachings