Перейти к содержимому

දෛවයේ සරදමින් | රදීෂ්ගේ අවසන් පරිත්‍යාගය හමුවේ නෙහාරාගේ හදවත කඳුළින් පිරෙයි

— 𝐒𝐡𝐚𝐑𝐯𝐢'𝐬 𝐋𝐨𝐯𝐞 𝐃𝐢𝐚𝐫𝐢𝐞𝐬 —

0:00 / 0:00

දෛවයේ සරදමින් | රදීෂ්ගේ අවසන් පරිත්‍යාගය හමුවේ නෙහාරාගේ හදවත කඳුළින් පිරෙයි

980 просмотров · 1 день назад
— 𝐒𝐡𝐚𝐑𝐯𝐢'𝐬 𝐋𝐨𝐯𝐞 𝐃𝐢𝐚𝐫𝐢𝐞𝐬 —
21 тыс. подписчиков
980 просмотров · 1 день назад
දෛවයේ සරදමින් සවීන් තම බිරිඳ නෙහාරා සහ දියණිය සමඟ නව ජීවිතයක් ආරම්භ කිරීමට තීරණය කරයි. නෙහාරාගේ ජීවිතයේ අසරණම අවස්ථාවේදී ඇයව රැකගත් රදීෂ්ගෙන් සමුගැනීම ඔවුන් සියලුදෙනාටම වේදනාබර මොහොතක් වෙයි. 💔 නමුත් නිවසින් පිටවීමට මොහොතකට පෙර නෙහාරාට ලැබෙන රදීෂ්ගේ ලිපිය සියල්ල වෙනස් කරයි. දියණිය වෙනුවෙන් ඔහු තැබූ අසීමිත පරිත්‍යාගය දැක සවීන්ගේ හිත පවා වෙනස් වෙයි. අවසානයේ නෙහාරා, සවීන් සහ රදීෂ්ගේ ජීවිතවල දෛවය තීරණය කරන්නේ කෙසේද? ❤️ Like | Comment | Share | Subscribe කරලා කතාවත් එක්ක දිගටම රැඳී සිටින්න. ❤️ ✍️ Novel written : - ෴* ෴ පද සිත්තම් ෴ 🎙️ Novel Dubbing :- උදාරි නෙත්මිණී 📽️ Video editing :- Amila Sampath 💃එක හුස්මට කියවන්න කැමති අයට : - 🪻හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න.. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි... 🪻 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7 Non-profit, educational or personal use tips the balance in favour of fair use... How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video සිංහල කෙටිකතා කෙටිකතා නවකතා topic 👇👇 💐 keti katha sinhala 💐 keti katha sinhala drama 💐 keti katha love story 💐 keti katha sinhala new 💐 keti katha arana 💐 keti katha new 💐 keti katha liyana widiya 💐 nawa katha 💐 nawa katha sinhala 💐 nawa katha love story My heartfelt special thanks for👇 🍁 youtube.com some videos and Photos get from👇 💐 pixels.com 💐 pixabay.com 💐 www.pinterest.com 💐 𝗧𝗮𝗴 #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #adarakatha