අතීත වේදනා නිසා තාමත් හිත රිදෙනවද? Ho'oponopono අත්හදා බලන්න. සැනසීම ප්රත්යක්ෂයි.
Golden Aura LK
0:00 / 0:00
අතීත වේදනා නිසා තාමත් හිත රිදෙනවද? Ho'oponopono අත්හදා බලන්න. සැනසීම ප්රත්යක්ෂයි.
116 просмотров · 9 дн. назад
Golden Aura LK
330 подписчиков
116 просмотров · 9 дн. назад
ඔබත් අතීතයේ වූ රිදවීමක්, කේන්තියක් හෝ සිදුවීමක බරක් තවමත් හිතේ තියාගෙන විඳවනවද?
එවැනි රිදවීම්වලින් සිත සුවපත් කර ගත හැකි, මනස සම්පූර්ණයෙන් නිදහස් කර ගත හැකි සරළ, නමුත් ඉතා ප්රතිඵලදායක පිළිවෙතක් තමයි - Ho'oponopono.
Ho'oponopono යනු කුමක්ද? හා එහි ඉතිහාසය, Ho'oponopono ප්රගුණ කිරීමෙන් ලබා ගත හැකි ප්රතිලාභ සහ Self-healing method එකක් ලෙස Ho'oponopono ප්රායෝගිකව ප්රගුණ කර මනස සුවපත් කරගත හැකි ආකාරය පිළිබඳව මෙම වීඩියෝවෙන් සවිස්තරව සාකච්ඡා කෙරේ..
සුවපත් සහ නිදහස් මනසක් උදෙසා ඔබත් අද සිටම මේ සරල හා ප්රත්යක්ෂ පිළිවෙත ඔබේ දෛනික ජීවිතයට එක් කරගන්න!
වීඩියෝව නරඹා ඔබේ අදහස් පහතින් Comment කරන්න. ඔබේ ආදරණීයයන් අතරේ Share කිරීමටත් අමතක කරන්න එපා.
🔔 Channel එක Subscribe කර එකතු වන්න!
#Hooponopono #MentalHealing #MindfulnessSinhala #SelfHealing #PsychologySinhala #InnerPeace #Forgiveness #PersonalDevelopment