Перейти к содержимому

සම්බන්ධතාවලදී ඔබත් අන් අයගේ වාසියට භාවිතා වෙනවද?: එහෙනම් අහන්න.

Golden Aura LK

0:00 / 0:00

සම්බන්ධතාවලදී ඔබත් අන් අයගේ වාසියට භාවිතා වෙනවද?: එහෙනම් අහන්න.

55 просмотров · 6 дн. назад
Golden Aura LK
330 подписчиков
55 просмотров · 6 дн. назад
සම්බන්ධතාවයකදී කෙනෙක් ඔබේ වටිනාකම දකින්නේ ඔබෙන් ලැබෙන ප්‍රයෝජනය මත විතරක් නම්… ඒක සැබෑ බැඳීමක්ද? නැත්නම් ඔබව පාවිච්චි කරන සම්බන්ධතාවයක්ද? ඒ වගේම, අපි “මාව පාවිච්චි කරනවා” කියලා සිතන අතරේ, අපිත් නොදැනුවත්වම තවත් කෙනෙකුගේ ආදරය, කාලය, කරුණාව හෝ හැකියාව අපේ වාසියට පාවිච්චි කරනවාද? ආදරයේදී, මිත්‍රත්වයේදී, පවුලේදී හෝ රැකියා ස්ථානයේදී — ඔබ සිටින්නේ සැබෑ අන්‍යෝන්‍ය බැඳීමකද, නැත්නම් එකිනෙකාගේ ප්‍රයෝජනය මත ගොඩනැගුණු සම්බන්ධතාවයකද? මෙම වීඩියෝවෙන් අපි “Being Used vs Using Others”, self-respect, healthy boundaries, toxic relationships සහ සැබෑ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරින් සිතා බලමු. මතක තියාගන්න… ඔයාගේ වටිනාකම, ඔයාගෙන් කෙනෙකුට ලැබෙන ප්‍රයෝජනයෙන් තීරණය වෙන්නේ නැහැ. ඔයා කෙනෙකුට ආදරය කරන විටත්, කෙනෙක් ඔයාට ආදරය කරන විටත් — ඒ සම්බන්ධතාවය තුළ ගෞරවය, නිදහස සහ අන්‍යෝන්‍ය වටිනාකම තිබිය යුතුයි. මෙය නරඹන ඔයාගේත් මගේත් සසර නවාතැන්… රැවටීම්වලින් හා අනවශ්‍ය රිදවීම්වලින් තොර, සැබෑ ආත්මීය බැඳීම්වලින්ම සැනසේවා! ❤️ වීඩියෝව වැදගත් කියලා හිතෙනවා නම් LIKE කරන්න, SHARE කරන්න, සහ Golden Aura LK SUBSCRIBE කරන්න. 🙏 #SinhalaMotivation #GoldenAuraLK #Relationships #SelfRespect #ToxicRelationships #PersonalGrowth #LifeLessons #RelationshipAdvice #SelfLove #Aristotle