සතුට පිරුණු අපේ ගෙදර | ළමයින්ගේ දඟ වැඩයි කරපු පුංචි වෙනසයි ❤️ #DailyVlog
Miracle & Me
0:00 / 0:00
සතුට පිරුණු අපේ ගෙදර | ළමයින්ගේ දඟ වැඩයි කරපු පුංචි වෙනසයි ❤️ #DailyVlog
445 просмотров · 10 дней назад
Miracle & Me
79 подписчиков
445 просмотров · 10 дней назад
#DailyVlog #FamilyVlog #SriLankanVlog #KidsFun #HomeMakeover #SalmonRecipe #DailyRoutine #SriLankanYouTuber #Motivation #SriLanka
ආයුබෝවන් යාලුවනේ! ❤️
සතුට පිරුණු අපේ ගෙදර තවත් ලස්සන, කාර්යබහුල දවසක අත්දැකීම් එක්ක මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
"හැමදාම එකම තැන නතර වෙලා ඉන්නේ නැතුව, තමන්ගේ ඉන්න තැනට හරි ජීවිතේට හරි පුංචි වෙනසක් එකතු කරගන්න. ඒ පුංචි වෙනස ඔබේ හිතට ලොකු නිදහසක් සහ සැනසීමක් අරන් ඒවි!" 🌸
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් Like කරලා, චැනල් එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න! ❤️