පේරාදෙණිය සිට කඩුගන්නාව දක්වා යන අතර මග දේවල් බලන්න. Peradeniya kadugannwa #railway
lakdiva awidimu
0:00 / 0:00
පේරාදෙණිය සිට කඩුගන්නාව දක්වා යන අතර මග දේවල් බලන්න. Peradeniya kadugannwa #railway
2 242 просмотра · 13 дней назад
lakdiva awidimu
1,97 тыс. подписчиков
2 242 просмотра · 13 дней назад
අද අපි ගියේ පේරාදෙණිය ඉඳන් පිළිමතලාව දක්වා ගමනක්.
ලංකාවේ තියෙන සුන්දරම ඒත් පාළුවට වැටුණු දුම්රිය ස්ථාන තමයි පිළිමතලාව පේරාදෙණිය කඩුගන්නාව බලන.
මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්:
✅ පේරාදෙණිය දුම්රිය ස්ථානය
✅ දුම්රිය ප්‍රවේශපත්‍රය
✅ පිළිමතලාව ස්ථානයේ සුන්දරත්වය
✅ දුම්රිය පාරේ අද්දැකීමක්
ඔයාලා පිළිමතලාවට ගිහින් තියෙනවද? Comment එකකින් කියන්න 👇
මේ වගේ තවත් ලංකාවේ ලස්සන තැන් බලන්න Channel එක Subscribe කරලා Bell එකත් එක්ක තියාගන්න ❤️
#දුම්රිය #පිළිමතලාව #පේරාදෙණිය #SriLankaRailway #TrainJourney #TravelLK #Kandy #Pilimathalawa