කොරියන් විභාගයට ඕනම ව්‍යාකරණ EPS KOREAN #koreansinhalen #කොරියන්
Randyll Overseas Korean
0:00 / 0:00
කොරියන් විභාගයට ඕනම ව්‍යාකරණ EPS KOREAN #koreansinhalen #කොරියන්
14 615 просмотров · Трансляция закончилась 1 год назад
Randyll Overseas Korean
73,8 тыс. подписчиков
14 615 просмотров · Трансляция закончилась 1 год назад
ව්‍යාකරණ සම්මන්ත්‍රණ වට්සප්සමූහය - https://chat.whatsapp.com/GzOnfDazV3z...
PDF එක - https://drive.google.com/drive/folder...
ශ්‍රී ලංකාවේ මිළෙන් අඩුම ගුණාත්මක භාවයෙන් ඉහළම කොරියානු භාෂා පාඨමාළාව සහ මගපෙන්වීම - ප්ලෑන් 01 - Plan 01 පාඨමාළාව
අපි මගපෙන්වන ආකාරයටම පාඩම් වැඩකටයුතු අඛණ්ඩව සිදු කරන්නේ නම් විභාගයට මාස 4ට වැඩි කාලයක් ඉතිරි වී ඇති අයව (2025) මාස 4ක් ඇතුළත විභාගයට සූදානම් කරවන අතර විභාගයට මාස 4ට අඩු කාලයක් ඉතිරි වී ඇති අයව (2024) මාස 2ක් ඇතුළත විභාගයට සූදානම් කිරීමට අපි වගවන්නෙමු.
මෙම පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක්
PLAN 01 ලෙස සටහන් කර,
074-032-6494
076-069-6714
වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
මෙහෙයවීම -
කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී
රන්දිල් රාජපක්ෂ
Bsc. පොලිස් පරිපාලනය,
Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව.
කොරියන් භාෂා උසස් ඩිප්ලෝමාව,
Silla විශ්ව විද්‍යාලය,දකුණු කොරියාව.
ඔබ ප්‍රමාද නෑ !!!
❤
#epstopiksrilanka #epstopiktest #koreansinhalen #koreanpapers
#epstopiksrilanka #koreansinhalen #කොරියන්පේපර්ක්ලාස් #කොරියන් #randylloverseaskorean #randil