iPhone Reset කරන හරිම විදිහ | Data නැති නොවී Factory Reset කරන්න
Madhawa Tech Tips
0:00 / 0:00
iPhone Reset කරන හරිම විදිහ | Data නැති නොවී Factory Reset කරන්න
43 200 просмотров · 3 года назад
Madhawa Tech Tips
9,83 тыс. подписчиков
43 200 просмотров · 3 года назад
📱 How To Reset iPhone - Step by Step Guide 2026
iPhone එක slow වෙලාද? විකුණන්න කලින් data ඔක්කොම delete කරන්න ඕනෙද? නැත්නම් මොකක් හරි error එකක් හදන්න factory reset එකක් කරන්න ඕනෙද?
මේ වීඩියෝ එකෙන් ඔයාට iPhone එක reset කරන්න තියෙන හැම ක්‍රමයක්ම step by step පෙන්නනවා.
මේ වීඩියෝ එකෙන් ඉගෙනගන්න දේවල්:
1.Soft Reset / Force Restart - iPhone එක hang උනාම කරන්නෙ කොහොමද
2.Reset All Settings - Data නැතිවෙන්නෙ නැතුව settings විතරක් reset කරන විදිහ
3.Erase All Content and Settings (Factory Reset) - iPhone එක අලුත්ම එකක් වගේ හදන විදිහ
4.Reset කරන්න කලින් අනිවාර්යයෙන් කරන්න ඕන දේවල් - iCloud backup, Find My iPhone off කරන එක, Apple ID sign out
⚠️ වැදගත්: Factory reset කළාම phone එකේ තියෙන photos, contacts, apps ඔක්කොම delete වෙනවා. ඉතින් reset කරන්න කලින් backup එකක් අරන් තියාගන්න අමතක කරන්න එපා.
Support කරන iPhone models: iPhone 6 ඉඳන් iPhone 16 Pro Max දක්වා + iOS 18
වීඩියෝ එක හොඳයි නම් Like කරන්න 👍 Subscribe කරන්නත් අමතක කරන්න එපා තව Tech tips වලට.
#iPhone #iPhoneReset #FactoryReset #iOSTips #Apple #iPhoneTips #TechSinhala
ප්‍රශ්න තියෙනව නම් comment එකක් දාන්න ⬇️