ආදරෙන් උයන්න - රස උයපු රස මෙනුවක්/ මාළු ඇඹුල්තියල් - අල කිරට - කරවිල තෙම්පරාදුව
Cook with Love
0:00 / 0:00
ආදරෙන් උයන්න - රස උයපු රස මෙනුවක්/ මාළු ඇඹුල්තියල් - අල කිරට - කරවිල තෙම්පරාදුව
20 535 просмотров · 1 г. назад
Cook with Love
104 тыс. подписчиков
20 535 просмотров · 1 г. назад
පෙරෙදා හදපු කෑම වේල පොඩි විඩියෝවක් ගත්තා. නිදහසින් බලන්න. මං මේ පෙනන්නේ මං උයන විදිය. ඔයාලාට උයන්න උගන්නවා නෙවෙයි. මේ මං එදිනෙදා උයන හැටි. ඔයාලාට ගන්න තියෙන දෙයක් තියේනම් ගන්න. හරිම රෙසපියවත් හොදම රෙසපිය වත් නෙවෙයි මගේ ක්‍රමයක් ඔයාලාට පෙනන්නේ. ඒක මං ආසාවෙන් සතුටෙන් කරන්නේ. ගොඩාක් ස්තුතියී අහන් ඉන්නවාටයි බලන් ඉන්නවාටයි.. ❤️