ලෙස්ටර්ගේ ගොලු හදවත !
REVIEW LK
0:00 / 0:00
ලෙස්ටර්ගේ ගොලු හදවත !
44 656 просмотров · 7 лет назад
REVIEW LK
1,16 тыс. подписчиков
44 656 просмотров · 7 лет назад
සිංහල සිනමා වංශ කතාවේ වෙනම පරිච්ඡේදයකට හිමිකම් කියන සිනමා පටයක් 1968 වසරේ තිරගත විය. ජනතා සම්මානයෙන් එදා පිදුම් ලැබුවා මෙන්ම අදද පිදුම් ලබන මේ සිනමා අන්දරය යොවුන් ප්‍රේමය ගැන අගනා වියමනක් බව නොකියන්නෝ කවුරුන්ද..? මේ අප කතා කරන්න යන්නේ යෞවන යෞවනියන්ගේ උන්මාදිත නවකතාව ඇසුරෙන් නිර්මාණය වුනු අගනා හෘදයාංගම සිනමා වෘතාන්තය "ගොලු හදවත" ගැනයි.
අප හා එක්වන්න !
Review LK Facebook Page : / reviewlk
SL Review Facebook Page : / slreview.cinema
SL Review Facebook Group / 33277. .
#GoluHadawatha #LesterJamesPieris #SinhalaCinema