Перейти к содержимому

රුපියලක්වත් ගන්නේ නැතුව Student Visa එක කරලා දුන්නා! 🇳🇿 | Student Experience

Southern Ferns

0:00 / 0:00

රුපියලක්වත් ගන්නේ නැතුව Student Visa එක කරලා දුන්නා! 🇳🇿 | Student Experience

307 просмотров · 3 недели назад
Southern Ferns
203 подписчика
307 просмотров · 3 недели назад
මේ අපි කියන කතාවක් නෙවෙයි… Southern Ferns Education එක්ක තමන්ගේ New Zealand dream එක සැබෑ කරගත්ත අපේම Student කෙනෙක්ගේ අත්දැකීමක්. 🎓✈️🇳🇿 Southern Ferns Education කියන්නේ Hidden Charges කිසිවක් නැතුව, Student කෙනෙක්ගේ dream එකට යන නිවැරදි මාර්ගය පැහැදිලිව පෙන්වා දීලා, ඒ dream එක achieve කරගන්න අවශ්‍ය guidance සහ support එක ලබාදෙන තැනක්. 💚 ඒ විතරක් නෙවෙයි… 🇱🇰 ශ්‍රී ලංකාවේ Education Agents අතරින් 100% FREE Service එකක් ලෙස Student Visa Process එකට අවශ්‍ය support එක ලබාදෙමින්, Student කෙනෙක්ගේ journey එක ආරම්භයේ ඉඳන් අවසානය දක්වා වගකීමෙන් guide කරන එක Southern Ferns Education අපේ විශේෂත්වයක්. ✅ No Consultancy Fees ✅ No Hidden Charges ✅ 100% FREE Student Visa Processing Support ✅ Course & Institute Selection Guidance ✅ Application & Documentation Support ✅ Pre-Departure Guidance ✅ New Zealand පැමිණීමෙන් පසුවත් අපේ Team එකේ Support 🇳🇿 අපිට වැදගත් වෙන්නේ application එකක් submit කරන එක විතරක් නෙවෙයි. Student කෙනෙක්ගේ New Zealand dream එක, සැබෑ journey එකක් බවට පත් කරලා දෙන එකයි. 💚 🎥 ඉතින් මේ Video එක — ඒකට තවත් එක සාක්ෂියක්! ඔබටත් New Zealand වල Study කරන්න dream එකක් තියෙනවා නම්, ඒ dream එකට යන නිවැරදි මාර්ගය අදම අපිත් එක්ක කතා කරලා දැනගන්න. 🇳🇿✈️ Southern Ferns Education Your Dream. Our Guidance. Your Journey. 💚