පොල් ගෙඩි 2යි, ඇතිවෙන්න කන්න දොදොල් කිලෝ 3.500ක්/ Kalu Dodol recipe by Lassana vislam
Lassana viskam
0:00 / 0:00
පොල් ගෙඩි 2යි, ඇතිවෙන්න කන්න දොදොල් කිලෝ 3.500ක්/ Kalu Dodol recipe by Lassana vislam
3 871 просмотр · 3 г. назад
Lassana viskam
5,44 тыс. подписчиков
3 871 просмотр · 3 г. назад
රසම රස කළු දොදොල් කව්ද කන්න අකමැති. පොල් ගෙඩි 2යි. අද හදමු කළු දොදොල්.
අව්‍ශ්‍ය ද්‍රව්‍ය
1. හාල් පිටි කිලෝ 1
2. සීනි කිලෝ 1,1/2
3. පොල් ගෙඩි 2 (මිටිකිරි දියකිරි වෙන් කර ගන්න)
4. බැදපු රට කජු 100g
5. බැදපු සව් 100g
6. එනසල් ඇට 4/5
7. අවශ්‍ය උනොත් තෙල් 100ml හෝ 150ml
Ingredients
1. 1kg of rice flour
2. 1,1/2kg of sugar
3. milk from 2 coconut
4. 100g of fried cashews
5. 100g of fried sago
6. 4 to 5 Cardamom
7. 100ml or 150ml of oil