Перейти к содержимому

සිරිකූට පර්වතේ මිහින්තලේ🌞 | Simple Selections

Simple Selections

0:00 / 0:00

සිරිකූට පර්වතේ මිහින්තලේ🌞 | Simple Selections

260 просмотров · 3 мес. назад
Simple Selections
95 подписчиков
260 просмотров · 3 мес. назад
ලියුවේ කවුද - ආචාර්ය ප්‍රෙඩි මානවඩු හැඩ වැඩ කළේ - උවිදු මනරුවන් නමෝ මෝ............................................................................. නොදැක හිටි රජ මිතුරෙක් ලෙසින් දෙවන වර අභිෂේකය ද සමඟින් තිස්ස රජ දේවානම් පිය නමින් අයිතිකරු නොව භාරකරු වුණා .... නමෝ මෝ............................................................................. සිරිකූට පර්වතේ අඹ තලාවේ නැකැත් කෙළියෙ යන රජුට පිරිසට ""තිස්ස තිස්සේ"" කියූ ඒ හඬ ඇසුණී මිහිඳුහිමි ඇතුළු හැම නෙත ගැටිණි ......... නමෝ මෝ............................................................................. "මේ ගස කුමන ගසක් ද " "අඹ ගසක්" "මේ ගස හැර වෙන ගස් තිබේ ද" "තිබේ" "ඒ ගසුත් මේ ගසුත් හැර වෙන ගස්" "අඹ නොවන ගස් තව බොහෝ තිබේ" නමෝ මෝ............................................................................. "ඔබට නෑයන් සිටී ද" "බොහොම සිටී" "නොනෑයින් සිටීද" "වඩා බොහෝ වැඩියි"c "ඒ හැර වෙන අය සිටී ද" "මා" "නේ" නමෝ මෝ............................................................................. "මේ වඩින්නේ මගේ පිරිසේ අයයි සුමන භන්ඩුක මගෙ නෑයන්ම වේ ඉට්ටිය උත්තිය සම්බල රහතන් භද්දසාල රහතුන් නොනෑයින් වේ" නමෝ මෝ............................................................................. #SirikutaParvatheMihinthale#Mihintale#PosonBethiGee#SinhalaAnimation#BuddhismSriLanka#DevanampiyaTissa#MihinduMahRahathun#SinhalaSongs #song