Business Statistics - MCQ 2023(2024) Full Paper Discussion in Sinhala
Prabath Gunasekara
0:00 / 0:00
Business Statistics - MCQ 2023(2024) Full Paper Discussion in Sinhala
1 756 просмотров · 2 г. назад
Prabath Gunasekara
431 подписчик
1 756 просмотров · 2 г. назад
2023(2024) ව්යාපාර සංඛ්යානය බහුවරණ පත්රය (MCQ) විවරණය (සම්පූර්ණ ප්රශ්න පත්රය)
මෙම බහුවරණ ප්රශ්න පත්රයේ විවරණයක් ඉදිරිපත් කිරීමෙන් මෙවර මෙන්ම ඉදිරි වසර වල උසස් පෙළ ව්යාපාර සංඛ්යානය විෂයෙන් විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන්ට උපකාරක් වීම පිණිස මෙසේ දැනුම බෙදා දෙන ලදී.
මෙහිදී නිවැරදි පිළිතුර විග්රහ කරන අතර අනෙක් පිළිතුර හතර අදාළ නොවන්නේ කෙසේදැයි විෂය කරුණු ඔස්සේ කරන මෙම සාකච්ඡාව ඔබට උපකාරි වනු ඇත.
ඔබට ජය!
අදාල ප්රශ්න පත්රයේ පිටපතක් පහත ලින්ක් එකෙන් බාගත කළ හැක.
Download MCQ Pastpaper 2023(2024) - https://bit.ly/alstat2023
ඔබට නොතේරුණ යමක් වේනම් පහත අංකයෙන් විමසන්න.
Contact : 071-5234324 - (Prabath Gunasekara)
/ @prabathgunasekara87
Tags:
#prabath #gunasekara #prabath #sinhala #businessstatistics #bs #mcqdiscussion #pastpapers #srilanka #gceal #2023al #latest #alstat #statistics #2023(2024) #prabathstat #2023