Перейти к содержимому

මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි ❤ Biscuit Pudding | Chammi Imalka ❤

Chammi Imalka

0:00 / 0:00

මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි ❤ Biscuit Pudding | Chammi Imalka ❤

691 073 просмотра · 5 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
691 073 просмотра · 5 лет назад
මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි Biscuit Pudding | Chammi Imalka #ChammiImalka #මාරිබිස්කට්පුඩිම #බිස්කට්පුඩිම #BiscuitPudding #MarieBiscuitPudding #ChammiImalkaRecipe #RecipeSinhala #SriLankanRecipe #SinhalaRecipe මාරි බිස්කට් පුඩින් හදන ක්‍රම ගොඩාක් තියෙනවා. මේ වීඩියෝ එකේ කියලා දෙන්නෙ සරලම ක්‍රමයක්. ඉතින් හදන්න හරිම ලේසියි. නිවරදි රසටම හදන්නත් පුලුවන්. Biscuits Pudding Ingredients 1. Some cashew nuts & 1 Chocolate biscuit 2. 2 Small packets of Marie biscuit 3. 5 Chocolate biscuits 4. 100g of Butter or Margarine 5. 300g of Icing sugar 6. 2 tbsp of Cocoa powder 7. A pinch of Salt 8. 1 Egg yolk 9. 1/2 tbsp of Vanilla 10. 1 cup of Fresh milk අවශ්‍ය ද්‍රව්‍ය 1. සරසා ගන්න කජු ටිකක් සහ චොක්ලට් බිස්කට් එකක් 2. මාරි බිස්කට් පොඩි පැකට් 2 3. චොක්ලට් බිස්කට් 5 4. බටර් / මාගරින් ග්‍රෑ 100 5. අයිසින් සීනි ග්‍රෑ 300 6. කොකෝවා පව්ඩර් මේසහැදි 2 7. ලුනු පිංච් 1 8. බිත්තර කහ මද 1 9. වැනිලා මේසහැදි 1/2 10. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎   / chammiimalka