😱 මාරි බිස්කට්වලින් මෙහෙම කේක් එකක් හදන්න පුළුවන්ද? 🤤 | ලේසි ගෙදර කෑමක් ❤️
Chef Maery
0:00 / 0:00
😱 මාරි බිස්කට්වලින් මෙහෙම කේක් එකක් හදන්න පුළුවන්ද? 🤤 | ලේසි ගෙදර කෑමක් ❤️
701 просмотр · 8 дн. назад
Chef Maery
1,28 тыс. подписчиков
701 просмотр · 8 дн. назад
අපේ ගෙදර තියෙන මාරි බිස්කට් ටිකෙන් රසම රස කේක් එකක් හදාගමුද? 😍🍰
කඩෙන් කේක් ගන්නෙ නැතුව ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් මාරි බිස්කට් කේක් එකක් ඔන්න අද ඔයාලට අරගෙන ආවා. ❤️
ගමේ ගෙදර හදන කෑමවල රසයත් එක්ක ආදරයෙන් හදපු මේ කේක් එක ඔයාලත් හදලා බලන්න. 🥰
වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. හොඳයි නම් Like කරන්න, ඔයාගේ අදහස Comment කරන්න, Chefmeary චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🙏❤️
ඔයාලා හැමෝටම ස්තූතියි! 🌸
#MariBiscuitCake #මාරිබිස්කට්කේක් #BiscuitCake #EasyCakeRecipe #SriLankanRecipes #SinhalaCooking #ගෙදරකෑම #ලේසිකෑම #CakeRecipe #Chefmeary #cakedesign #cookingvideo