Malathi- Sinhala song (මාලතී ඔබ සොයා එන්නෙමි)
Serendib Waves
0:00 / 0:00
Malathi- Sinhala song (මාලතී ඔබ සොයා එන්නෙමි)
982 просмотра · 9 месяцев назад
Serendib Waves
170 подписчиков
982 просмотра · 9 месяцев назад
A gentle love song that captures the romance of nature. The girl is pictured as a delicate, beautiful flower rooted in the earth. The boy is the free-spirited wind, constantly blowing by to embrace, protect, and whisper sweet words to her. Standing in their way is the enemy, cast as a sharp and intrusive wasp trying to steal her sweetness and disrupt their perfect harmony.
ස්වභාවධර්මයේ සුන්දරත්වය මුසු වූ අපූරු ප්‍රේම ගීතයකි. මෙහි පෙම්වතිය පොළොවට සපථ වූ සියුම්, සුන්දර මලකට උපමා කර ඇත. පෙම්වතා ඇයව වැළඳගන්නා, රකින, සහ රහසින් ආදරය පවසන නිදහස් සුළඟයි. ඔවුන්ගේ මේ සොඳුරු බැඳීමට බාධා කරන සතුරා උපමා කර ඇත්තේ ඇගේ පැණි සොරාගෙන ආදරය පළුදු කිරීමට වෙරදරන සැඩ බඹරෙකුටය.
🎵 Song Credits:
Lyrics: Tharangani Kuruppumullagee
Music: Composed with Suno AI
Visuals: AI Cinematic Video Creation Grok and Capcut
Label: Serendib Waves
@ Copy rights reserved
📜 Lyrics (ගීත පද):
මාලතී ඔබ සොයා එන්නෙමි සුවඳ හින්දා ලෝ පුරා
දුරැති කතරක සිටද හඳුනමි ඔබේ මකරන්දය කියා
රුදුරු බිඟු සිතුවිලි නැසූවෙමි සිතඟ මැවුනා වූ නුරා
ඔබේ ප්‍රේමය නොලැබ සැනසෙමි
පුදසුනක මා ඔබ තියා....
රොන් නොවෙයි සුවඳයි පැතූවේ ඔබෙ ප්‍රේමයෙන් මුසපත් වෙලා
ඈත දුරකට සුවඳ ගෙන ගිය වරද කළ පවනැල්ල මා....
මාලතී ඔබ සොයා එන්නෙමි......
සිත දවන්නයි පෙති තලන්නයි බබරු ආවේ රොන් සොයා
නොමග යැව්වෙමි ඔබ රකින්නට ප් අතරමඟ නැවතී මෙමා
මාලතී ඔබ සොයා එන්නෙමි.............
නොපෙනෙනා මුත් දැනුනෙ නැතිවද ළඟම දැවටී සිටින මා
සුවැති තැනකට කැන්ඳ යන්නට පෙරුම් පිරුවෙමි ඔබ නෙලා
මාලතී ඔබ සොයා එන්නෙමි ...............
📌 Keywords & Tags:
#LoveSong, #NatureMetaphor, #FlowerAndWind, RomanticBallad, #PoeticLove, #LovevsEnemy, #VisualSorytelling, #ආදරගීත, #සොඳුරුප්‍රේමය, #RomanticSong #LoveBallad #NatureLove #PoeticLyrics #FlowerAndWind, #SinhalaSongs #SinhalaLyrics #AluthGeetha #AdaraGeetha #NidahasSulanga, #PopMusic, # AcousticRomantic, #CinematicFolk, # PoeticPop, #SoftMelancholic, #VisualRomance, #අළුත්සිංදු, #සිංහලසිංදු, #මාලතී, #Malathi, #මාලතීඔබසොයා, #ආදරසිංදු #පෙම්ගීත, #ViralSongs, #musicvideos, #newmusicvideo
Welcome to Serendib Waves, where traditional Sinhala storytelling meets the future of AI. This track features original lyrics written by me, brought to life through advanced AI technology.
🎵 Song Credits:
Lyrics: [Tharangani Kuruppumullage/Serendib Waves by Waves Studio]
Music Composition: Created with Suno AI
Visuals & Video: AI Generated by Grok AI, Veo 3.1, Qwen, Capcut
✨ About Serendib Waves:
This channel is dedicated to exploring new sounds in Sinhala music using AI. From soulful ballads to modern beats, we aim to push the boundaries of Sri Lankan digital art.
🔔 Support the Wave:
If you enjoyed this track, please Like, Share, and Subscribe for more AI-powered Sinhala music!
#SinhalaSongs #SerendibWaves #SunoAI #AIMusic #NewSinhalaSongs #SriLanka #AIGeneratedVideo