රාග ගින්න නිවමු
Damsayura • ධර්ම දේශනා
0:00 / 0:00
රාග ගින්න නිවමු
4 855 просмотров · 2 месяца назад
Damsayura • ධර්ම දේශනා
11,2 тыс. подписчиков
4 855 просмотров · 2 месяца назад
ශරීරයට රැවටිලා සිතේ ඇතිකරගන්නා රාග ගින්න මුළුමනින්ම නිවා දමා, සැබෑ සැනසීම උදාකරන අසුභ සඤ්ඤාව නිවැරදිව මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව පුරුදු කරගන්න. මෙම අනුශාසනාව අවසානයේ ඇති අසුභ භාවනා මනසිකාරය ශ්‍රවණය කරමින් ඔබත් පුරුදු වෙන්න.
Download MP3 (14 MB) → https://www.mediafire.com/file_premiu...
මහා සතිපට්ඨාන සූත්‍රයේ පරිදි අසුභ භාවනාව පුරුදු වෙමු
ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026 – පර්ත් හීදී
– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2026-03-21)
*****
"විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු" ධර්ම දේශනා මාලාවේ වීඩියෝ → • ත්‍රිවිධ ශික්ෂාවන් කෙරෙහි තියුණු ඡන්දය උපදවමු
ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026 YouTube Video Playlist → • ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026
2026 ඕස්ට්‍රේලියාවේ ධර්ම දේශනා මාලාව → https://damsayura.lk/australia-deshana
*****
00:00 - අසුභ සඤ්ඤාව වැඩීම ගැන...
14:48 - අසුභ භාවනා මනසිකාරය
නිබ්බිදා සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය, මේ ආදී සූත්‍ර දේශනා ගණනාවකදීම භාග්‍යවතුන් වහන්සේ අපට කියාදෙන,
• අසුභ සඤ්ඤාව
• ආහාරේ පටික්කූල සඤ්ඤාව
• සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව
• සබ්බසංඛාරේසු අනිච්ච සඤ්ඤාව
• මරණසතිය
කියන භාවනා පහත්,
• සීලානුස්සති භාවනාව
• මෛත්‍රී භාවනාව
ආදී භාවනා ගැනත් කියාදෙන "අපි භාවනා කරමු", "ප්‍රත්‍යවේක්ෂා කරමු" ආදී භාවනා පටන්ගෙන දියුණු කරගැනීම ගැන කියාදෙන කෙටි දේශනා මාලාවන් ඇතුලත් වෙබ් පිටුව → https://damsayura.lk/bhawana/
භාවනා කිරීම ගැන තවදුරටත් ඉගෙනගන්න,
• සිත වඩන භාවනා - 1
• සිත වඩන භාවනා - 2 (ප්‍රත්‍යවේක්ෂා කරමු)
• සීලානුස්සති භාවනාව
• දිවි මඟ පහන් කරන භාවනා
මේ ආදී දහම් පොත් වල pdf ගොනු download කරගැනීම සඳහා පිවිසෙන්න → https://damsayura.lk/books/
*****
Dhamma sermons by
Ven. Nawalapitiye Ariyawansha Thero
Other YouTube Channel -
@VenNawalapitiyeAriyawanshaThero
Other Dhamma services -
https://damsayura.lk
/ damsayura
/ ven.nawalapitiyeariyawanshathero
/ damsayura
/ damsayura
https://x.com/damsayura